දන්නෝ_බුදුන්ගේ_ඔරිජිනල්

Vidane.Jr

Active member
  • May 4, 2015
    303
    78
    28
    දන්නෝ බුදුන්ගේ ගීතයේ මුල් ගැයුම අසා නැත්නම් මෙන්න
    එදා රට වෙනුවෙන් ක්‍රිස්තියානි පල්ලියේදී භාෂා තුනකින් ගැයූ ගීතිකාවේ තනුවට වෙනස් පද යොදා ජෝන් ද සිල්වාගේ අනුග්‍රහයෙන් පටිගත වුණේ කොහොමද / කුමන හේතුවක් නිසාද කියා නොදනියි .
    කෝ දාපං බලන්න මහලොකු ගීතිකාව?? :lol:
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    "Hymn for Ceylon"

    මේ තනුව මීට කලින් අපට තව තැන් දෙකක අහන්න ලැබෙනවා... එකක් තමයි 1823 පිහිටවපු යාපනයේ සාන්ත ජෝන් විද්‍යාලයයේ පාසැල් ගීය..... ඒ පළමු අවස්ථාව.... මතක තියාගන්න ජෝන් ද සිල්වා මේ ගීය සිරිසඟබෝ සඳහා ගත්තේ 1905දී...... එනම් යාපනේ සාන්ත ජෝන් විදුහල පිහිටුවලා වසර 78කට පසුව.......

    දෙවැන්න තමයි 1914 රචිත "Hymn for Ceylon" නම් ගීතය.... පළමු ලෝක යුධ සමයේ ලංකාවට හෙවත් සිලෝනයට ආසිරි පතා මෙය රචනා කරන්නේ මහනුවර ත්‍රිත්ව විදුහලේ විදුහල්පති තැන්පත් දේවගැති වෝල්ටර් ස්ටැන්ලි සීනියර්..https://www.youtube.com/watch?v=sPRoGhMXIwk

    https://www.youtube.com/watch?v=ODM_TsQ8N9U
     
    ලොල් ඔයි.. උඹ හිතුවද යාපනේ st.johns college 1823 පටන් ගද්දිම පාසැල් ගීය ලිව්වා කියල. ඒකෙ පාසැල් ගීය ලියලා තියෙන්නෙ S.J Gunasekaram(Samuel Jeyanayagam Gunasegaram ) ලිව්ව එයා ඉපදිලා තියෙන්නෙත් 21st March 1901. පොර Hymn for Ceylon එකේ කොපියක් තමයි ගහලා තියෙන්නෙ :lol:
    අනිත් එක Hymn for Ceylon උඹම කිව්වා 1914 දී ලියලා තියෙන්නෙ කියලා ඇත්ත :yes:
    ඒක ලිව්ව
    W.S. Senior ලංකාවටඇවිත් තියෙන්නෙත් 1906දී :shocked::lol:

    ජෝන් ද සිල්වා දන්නෝ බුදුන්ගේ රචනා කරන්නෙ 1903 පෙන්නපු නාට්‍යයට :) එතකොට පල්ලියෙන් කොප්පක් නේද හුකේ ගහලා තියෙන්නෙ :sorry::rofl: ආවා මෙතන නැති ප්‍රශ්න ඇදගෙන අයිතිවාසිකම් කියාගෙන :lol::lol::lol:

    Dec 1, 2013
    188
    30
    0
    මේ තියෙන්නේ දන්නෝ බුදුන්ගේ ශ්‍රි ධර්මස්කන්ධා ගීතයේ පරණම එක..
    මේක ගයනා කරන්නේ හියුබට් රාජපක්ෂ ... ඉතින් දෙයියනේ මුලින්ම ගියපු ගිතයත් ඉයේ පෙරේදා කියපු ගීතයත් ඕපේරා පන්නයේ නේද ?

    4uwj00.jpg
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තෝ ඔහොම නෙවෙයි ඔලුවෙන් හිටන් කිව්වත් රනිලා පොන්නයා...රනිලා පොන්නයා !රනිලා පොන්නයා!!!! තවත් තෝ මේ ගැන කියවනවා කියන්නේ උඹත් පොන්නයා....:lol::lol::lol:
     
    • Like
    Reactions: wiky123

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ලොල් ඔයි.. උඹ හිතුවද යාපනේ st.johns college 1823 පටන් ගද්දිම පාසැල් ගීය ලිව්වා කියල. ඒකෙ පාසැල් ගීය ලියලා තියෙන්නෙ S.J Gunasekaram(Samuel Jeyanayagam Gunasegaram ) ලිව්ව එයා ඉපදිලා තියෙන්නෙත් 21st March 1901. පොර Hymn for Ceylon එකේ කොපියක් තමයි ගහලා තියෙන්නෙ :lol:
    අනිත් එක Hymn for Ceylon උඹම කිව්වා 1914 දී ලියලා තියෙන්නෙ කියලා ඇත්ත :yes:
    ඒක ලිව්ව
    W.S. Senior ලංකාවටඇවිත් තියෙන්නෙත් 1906දී :shocked::lol:

    ජෝන් ද සිල්වා දන්නෝ බුදුන්ගේ රචනා කරන්නෙ 1903 පෙන්නපු නාට්‍යයට :) එතකොට පල්ලියෙන් කොප්පක් නේද හුකේ ගහලා තියෙන්නෙ :sorry::rofl: ආවා මෙතන නැති ප්‍රශ්න ඇදගෙන අයිතිවාසිකම් කියාගෙන :lol::lol::lol:

    යමක් වතුරට වැටුන හඬක් ඇහුනා මහිතේ....
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63

    hirashgeff මේ දාල තියෙන්නෙ පරනම එක නෙමෙයි

    පහල තියෙන්නෙ DJU9 ගෙ රිප්ල්යි එකක්.... වැදගත් කියල හිතෙනව. ස්තූතියි DJU9

    උඹ වගේ කලවම් ලේ තියෙන එවුන්ගේ හැටියක් නේ ඕක අපේ දෙයක් තිබිලම නැති විදියටමනේ හැම වෙලේම කතාව ,, එක්කෝ ඉන්දියාවෙන් නැත්නම් සුද්දාගෙන් ,

    මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මතක සටහන් රැගත් පිං ඇති සරසවි වරමක් දෙන්නේ කෘතිය කියවල බලපන් පොඩ්ඩක්. මේ පොතේ සංගීතය හා ගායනය සම්බන්දයෙන් බටහිර හා පෙරදිග අතර ඇති වෙනස පිලිබඳ අගනා නිරීක්‍ෂනයන් කිහිපයක් ම තියෙනවා ඒ වගේම දන්නෝ බුදුන්ගේ ගීතය සම්බන්ධයෙන්ද සටහනක් තියෙනවා.(කුලියට පල්ලියට කහින්නේ නැතුව කියවල බලපන්) 1985 දී පලවූ මේ සටහන කියවන විට එය අද ඊයේ ලියපු දෙයක් කියල හිතෙන්නෙ. ඒ වගේම දන්නෝ බුදුන්ගේ ගීතය හා එහි තනුව පිලිබඳ මෙය කිතුනු ගීයක තනුව අනුව සැකසුනු ගීයක් වැනි වැරදි අවබෝධයක් සමහරැන් තුල තියෙනවා වගේම ඒක එහෙමයි කියල මිනිස් මොලේට දාන්න උත්සහ කරනවා. වර්ෂ 1903 දී ජෝන් ද සිල්වා විසින් වේදිකා ගත කරන ලද සිරිසඟබෝ නාට්‍යයේ එන මෙම ගීතයේ තනුව යම් යම් අය විසින් බොහෝ පසුකාලීනව කිතුනු ගී දෙකක් සඳහා යොදාගෙන තියෙනවා. සරච්චන්ද්‍රයන්ද එම එක් අවස්ථාවක් මෙහි සඳහන් කරනවා.

    snBGMxk.jpg

    7EX89tZ.jpg

    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    ළිඳ