මචන් ලන්කාවෙ ඉන්නව අල්ලපු රටට වත් ගිහින් නැති උදවිය.කෙලින්ම කිව්වොත් වෙන රටකට යන්න අෆෝර්ඩ් කරන්න බැරි මිනිස්සු. මෙහෙම ලන්කාවෙම වෙනම රාජ්ජයක් හදල තව එහෙ යන්න වීසා සිස්ටම් එකක් එහෙමත් අරේන්ජ් කරාම ලන්කාවෙ අර වගේ මිනිස්සුන්ටත් වෙන රටකට ගිහින් එන එක්ස්පීරියන්ස් එක ගන්න පුලුවන්. අඩු මුදලට වැන් එකක් හයර් කරගෙන, වීසා එක ගහගෙන ගිහින් එන්න තියෙන්නෙ. හරි ලේසි හරි පහසුයි. උඹලට මෙක තේරුම් ගන්න බැරි හැටියක් අනේ අම්මපා..