හරියට මහන්සි වෙලා කරනවනම් හොයන්න පුලුවන්. පිටරට ඕන තරම් අය හොයනවා. Dropshiping කියන්නේ සල්ලි හොදට හොයන්න පුලුවන් විදියක්. ඒති අපේ අය දවසින් දෙකෙන් i8 බස්සන්න පුලුවන් වගේ මාර්කට් කරන්නේ. එහෙම බෑ. මහන්සි වෙන්න ඕන. හරියට කරන්න ඕන. කාලයක් යනවා ඒකට. මාත් හොයලා තියෙනවා මේක්න්. දන්න යාලුවො 2 ක් මාසෙට...