Hutch sim online කරොත් ඒන්න දවස් කීයක් යයිද?

david345

Active member
  • May 20, 2020
    252
    210
    43
    Hutch sim online buy කරොත් ඒන්න දවස් කීයක් යයිද? :confused:

    මට sim 2 ක් ඔ්න වැඩකට. ඉක්මනින් ගන්න ඔ්න. වෙන විදියක් තියෙනවද? Sell කරන කවුරැ හරි ඉන්නවද? :rolleyes:
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    උබලගේ පැත්තේ පොඩ්ඩක් කතා කරලා සිම් එකක් ගන්න communication එකක් නැද්ද. මට මේ dialog මගුල එපා වෙලා ගිහින් hutch & Airtel සිම් දෙකක් අරන් අව
     
    • Like
    Reactions: david345

    david345

    Active member
  • May 20, 2020
    252
    210
    43
    උබලගේ පැත්තේ පොඩ්ඩක් කතා කරලා සිම් එකක් ගන්න communication එකක් නැද්ද. මට මේ dialog මගුල එපා වෙලා ගිහින් hutch & Airtel සිම් දෙකක් අරන් අව
    බලන්න ඔ්න .. :love:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Hutch sim online buy කරොත් ඒන්න දවස් කීයක් යයිද? :confused:

    මට sim 2 ක් ඔ්න වැඩකට. ඉක්මනින් ගන්න ඔ්න. වෙන විදියක් තියෙනවද? Sell කරන කවුරැ හරි ඉන්නවද? :rolleyes:
    අද Order කොලොත් හෙට එනවා. එවන්න කලින් Hutch එකෙන් කෙනක් කතා කරනවා. Prompt Xpress වලින් එවන්නේ මේ දවස් වල වැඩනම් එවි සිම් එක. මම දෙපාරක් Order කළා hutch.lk එකෙන් දෙසැම්බර් වලත් එකක් Order කලා 078 එකක් ම Order කරපන් 072 සිම් වල Hutch Old Internet පැකේජ් නෑ
     
    • Like
    Reactions: david345

    david345

    Active member
  • May 20, 2020
    252
    210
    43
    අද Order කොලොත් හෙට එනවා. එවන්න කලින් Hutch එකෙන් කෙනක් කතා කරනවා. Prompt Xpress වලින් එවන්නේ මේ දවස් වල වැඩනම් එවි සිම් එක. මම දෙපාරක් Order කළා hutch.lk එකෙන් දෙසැම්බර් වලත් එකක් Order කලා 078 එකක් ම Order කරපන් 072 සිම් වල Hutch Old Internet පැකේජ් නෑ
    ලගදි Order කලාද? :eek:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    ලගදි Order කලාද? :eek:
    නෑ මාස 6 කලින් කරේ. අවුරුදු දෙකකට කලින් කරා එතකොට කුරියර් කරලා තමා එව්වේ. replacement සිම් විතරයි තැපෑලෙන් එව්වේ

    Internet එකේ දකින දකින එකාගෙන් ගන්න එපා. ගන්නවා නම් Hutch වෙබ් එකෙන් ගන්න. මම එකක් ගන්න ගිහින් ෆෙස්බුක් එකේ එකෙක් ගෙන් ඌ මට සිම් එක එවන්නේ නැතුව ඌ මගේ නමටම ලියාපදිංචි කරගෙන එක තියාගෙන මට Call කරා. අන්තිමේ Hutch එකට කතා කළා ඌ මගේ NIC එකේ එක අංකයක් වරදලා දාලා තියෙන්නේ එක නිසා බෑ කිව්වා මොකුත් කරන්නත් Hutch එකේ එවුන් මම බොරු කියනවා කියලා හිතුවේ
     
    • Like
    Reactions: david345

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    මගේ එක එන්න සතියක් විතර ගියාද කොහෙද :baffled: දැන් රට වහල හින්ද කොහොමත් එන එකක් නෑ
    රට වැහුවට එනව. අවුලක් නැහැ