dawas 4n awa
King GBN Well-known member Jan 29, 2012 3,413 641 113 pallekele Jun 14, 2021 #21 dawas 4n awa Reactions: david345
SimMaster Well-known member Dec 16, 2015 9,867 13,109 113 Jun 14, 2021 #22 Dialog sim ekak order kara. Thama awe na kiyahanko. masayak wage. Reactions: david345
M MySelf99 Well-known member Jun 3, 2018 630 493 63 Jun 14, 2021 #23 මම ඕඩර් එකක් දැම්ම කොරෝනා පලවෙනි සීසන් එකේ...තාම ආවෙ නෑ.... Reactions: david345
kukkubaba98 Well-known member Feb 16, 2021 2,881 4,007 113 Jun 14, 2021 #24 david345 said: Hutch sim online buy කරොත් ඒන්න දවස් කීයක් යයිද? මට sim 2 ක් ඔ්න වැඩකට. ඉක්මනින් ගන්න ඔ්න. වෙන විදියක් තියෙනවද? Sell කරන කවුරැ හරි ඉන්නවද? Click to expand... muta cl ekak dapan mama eeye re order kale dn delivery kala 0721753028 Reactions: david345
david345 said: Hutch sim online buy කරොත් ඒන්න දවස් කීයක් යයිද? මට sim 2 ක් ඔ්න වැඩකට. ඉක්මනින් ගන්න ඔ්න. වෙන විදියක් තියෙනවද? Sell කරන කවුරැ හරි ඉන්නවද? Click to expand... muta cl ekak dapan mama eeye re order kale dn delivery kala 0721753028
david345 Active member May 20, 2020 252 210 43 Jun 14, 2021 #25 kukkubaba98 said: muta cl ekak dapan mama eeye re order kale dn delivery kala 0721753028 Click to expand... thanks bro. Nadun26 said: නෑ මාස 6 කලින් කරේ. අවුරුදු දෙකකට කලින් කරා එතකොට කුරියර් කරලා තමා එව්වේ. replacement සිම් විතරයි තැපෑලෙන් එව්වේ Internet එකේ දකින දකින එකාගෙන් ගන්න එපා. ගන්නවා නම් Hutch වෙබ් එකෙන් ගන්න. මම එකක් ගන්න ගිහින් ෆෙස්බුක් එකේ එකෙක් ගෙන් ඌ මට සිම් එක එවන්නේ නැතුව ඌ මගේ නමටම ලියාපදිංචි කරගෙන එක තියාගෙන මට Call කරා. අන්තිමේ Hutch එකට කතා කළා ඌ මගේ NIC එකේ එක අංකයක් වරදලා දාලා තියෙන්නේ එක නිසා බෑ කිව්වා මොකුත් කරන්නත් Hutch එකේ එවුන් මම බොරු කියනවා කියලා හිතුවේ Click to expand... හොයන් නැතුව ගන්න ඒකත් හොද නෑ තමා.. ------ Post added on Jun 14, 2021 at 1:10 PM
kukkubaba98 said: muta cl ekak dapan mama eeye re order kale dn delivery kala 0721753028 Click to expand... thanks bro. Nadun26 said: නෑ මාස 6 කලින් කරේ. අවුරුදු දෙකකට කලින් කරා එතකොට කුරියර් කරලා තමා එව්වේ. replacement සිම් විතරයි තැපෑලෙන් එව්වේ Internet එකේ දකින දකින එකාගෙන් ගන්න එපා. ගන්නවා නම් Hutch වෙබ් එකෙන් ගන්න. මම එකක් ගන්න ගිහින් ෆෙස්බුක් එකේ එකෙක් ගෙන් ඌ මට සිම් එක එවන්නේ නැතුව ඌ මගේ නමටම ලියාපදිංචි කරගෙන එක තියාගෙන මට Call කරා. අන්තිමේ Hutch එකට කතා කළා ඌ මගේ NIC එකේ එක අංකයක් වරදලා දාලා තියෙන්නේ එක නිසා බෑ කිව්වා මොකුත් කරන්නත් Hutch එකේ එවුන් මම බොරු කියනවා කියලා හිතුවේ Click to expand... හොයන් නැතුව ගන්න ඒකත් හොද නෑ තමා.. ------ Post added on Jun 14, 2021 at 1:10 PM