:yes::yes::yes::yes:
ගොඩක් අය කසාද බදින්නේ අනික් අය කසාද බදින නිසා මිසක් ඒ ගැන හිතලා නෙවෙයි.
මම නම් පෞද්ගලිකව හිතන්නේ කසාද නොබැද් ඉන්න එක හොදයි කියලා.හෙතුව එකේ අපේ ජිවිතේ සන්කීර්ණ වෙන එකයි අවශ්‍යතා වැඩි වෙන එකයි වෙන්නේ.
ගොඩක් අය මෙතන කියලා තියෙන්නේ කසාද බැන්දම වයසට ගියාම තනිවෙන්නෙ නෑ කියලා...