මල්ලි මුලින්ම කියන්න ඕනේ නිසි ප්‍රතීකාර ගන්න එකෙන් සොෂල් ඇන්සයිටි සම්පුර්ණයෙන්ම පාලනය කරන්න පුලුවන් .ඒ කියන්නේ එකෙන් ඔයාගෙ ජිවිතයට වෙන බලපෑම එහෙම පිටින්ම නැති කරන්න පුලුවන්.
ජොනි ඩෙප්,ජෙනිෆර් ලොරෙන්ස්, කිම් බැසින්ගර් වගෙ අයටත් සොෂල් ඇන්ශයිටි තිබිලා තියෙනවා.එත් එයාලා එක පාලනය කරගෙන අද ඉන්න තැන...