1. jeewantha05

    සිම්_කාඩ්_කොපි_කරමු....!!

    මේ කාලේ අළුත් sim කොපි කරන්න බැනේ ද මචන්?
  2. jeewantha05

    ගෙදරටම බඩු (Keep Updated)

    Download link එකක් නම් දන්නෙ නෑ. ටිකක් හොයලා Download කරලා දියන්. සේරටමත් එක්ක ගාණ කියන්න.
  3. jeewantha05

    අද මා පිය පදවිය ලබුවෙමි

    සුභ පැතුම්!!!
  4. jeewantha05

    ගෙදරටම බඩු (Keep Updated)

    මචන් මට Leon Cartoon Series eka download කරලා දියන්. ගාණ කියපන් මම බෑන්ක් කරන්නම්. http://en.wikipedia.org/wiki/Leon_(TV_series) http://www.studiohari.com/productions/leon
  5. jeewantha05

    E bay help??????????????

    බම්ප්
  6. jeewantha05

    කලුගල්,මැටල්,වැලි මිලගනන්?

    මනම්පිටියේ වැලි කියුබ් 01ක් පැටවීමත් සමඟ රු. 2000/= දඹදෙණිය 3/4'' මැටල් කියුබ් 01ක් රු. 3500/=
  7. jeewantha05

    කෙහෙළිය කසකරු එයි

    අපි නම් නිදි.
  8. jeewantha05

    හිඟාකන_රථවාහන_පොලිසිය

    ලංකාවේ මහා මාර්ග බොහොමයක් කිසිම ප්‍රමිතියකට නැත. එකම දිශාවට ගමන් කරන කුඩා මෝටර් රථයකට උවද මෝටර්සයිකලයක් ඉස්සර කිරිමට ඉර කපා අනෙක් පසින් ගමන් කල යුතුය. කිලෝමිටර් 100 ක පමණ දුර ගමනක් යන විට මෙලෙස මෝටර්සියිකල් පුෂ් සයිකල් නිසා ඉරි නොකපා ගමන් කිරීම ප්‍රයෝගිකද?
  9. jeewantha05

    buy a Phone from ebay???

    මම ගත්තා බන් එකක්. ගෙදරටම ආවා. http://www.elakiri.com/forum/showthread.php?p=15647153#post15647153
  10. jeewantha05

    buy a Phone from ebay???

    Address එක හරිනම් ebay එකෙන් ගන්න එව්වා ගෙදරටම එනවා. නැත්නම් සුදු හා රෝස කොල 02ක් එනවා බඩුව තැපැල් කන්තෝරුවෙ කියලා. මේවා ගැන elakiri thread ඕනතරම් තියෙනවා.
  11. jeewantha05

    Nexus 5 Originals - State Your Price!

    මේ වැඩේ හොඳයි මචන්. නැත්නම් මොනම ක්‍රමයකින් හරි ලංකාවට ගේන්න මීට වැඩිය යනවා. හැබැයි අවංකවම බිස්නස් එක කරපන්.
  12. jeewantha05

    ## අලුත් කලාවක් හොයා ගත්ත මන් ###

    උන්න හැටියට මලා මදෑ. . . . .
  13. jeewantha05

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Android Phone එකක් Root කරලාද කියලා හොයාගන්නේ කොහොමද මචන්??
  14. jeewantha05

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Pouch එකේ තියෙන magnet එක Android phone එකට බලපෑමක් වෙන්න පුළුවන්ද?
  15. jeewantha05

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Phone එකේ setting එකක් විදියට නැද්ද? App එකකින් power ON කරන එක කරන්න පුළුවන්ද?
  16. jeewantha05

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Android 4.0.1 phone එකක Schedule Power On and Off සෙට් කරන්න පුළුවන්ද? සරලවම කියනවා නම් රෑට අපි සෙට් කරන වෙලාවට phone එක off වෙලා උදේට අපි සෙට් කරන වෙලාවට ON වෙන්න හදන්න පුළුවන්ද???
  17. jeewantha05

    හැදි+ගෑරුප්පු සටනට ඔබත් අකමැතිද?...Fork & Spoon.. Must Read!!

    මේ මචන් ඩිග්රී ලෙවෙල් කෝස් එකක් නේ....

    No contents