කට්ටඩියා හා විද්‍යාඥයා එකකු බවට පත්වීම
කට්ටඩියා හා විද්‍යාඥයා එකකු බවට පත්වීම
වික්ටර් අයිවන් [Sunday, September 15, 2013]
මාගේ ජීවිත කාලය තුළ මේ රටේ මේ කාලයේ තරම් ප‍්‍රාථමික මිථ්‍යා විශ්වාසයන්ට ජනමාධ්‍ය මගින් අනුබල දුන් වෙනත් කාලයක් නැති තරම්ය. මිථ්‍යා විශ්වාසයන් හා බැඳුණු ජනතාවක් හැමදාමත් මේ...