ෆෝන් එක ගෙදරටම ආවා. මේක මගේ පලවෙනිම ඇන්රොයිඩ් ඩිවයිස් එක. චයිනීස් ඇප් මොකුත් නැහැ. Play store එක install කරලා තිබුණා. APP ටිකක් Download කරලා දැම්මා සිරාවට වැඩ. Download Speed එකත් හොඳට තියෙනවා. Data, GPS, Wifi ඔන් කරලා තියෙද්දිනම් බැටරිය ඉක්මනට බහිනවා. නැත්නම් දවස් 1.5ක් විතර තියෙනවා. මුදලට...