මන් දන්නා විදියට ඔය ලින් එකේ තියෙන හැම Point එකක්ම ඇත්ත. උබට අරගෙන පස්සේ එපා හිතුනොත් ලේසියෙන්ම දෙන්න පුළුවන්. අනිත් එව්වා එහෙම බැහැ. මුලින්ම iPhone එකක් Use කරලා බලන්න....වෙනස් තේරෙනවා. Android එකක් ඕනෑම HTC M8 එකක් ගන්න. Android වල කරන සේරම වැඩ Android වලට වඩා හොඳට කරන්න පුළුවන් iPhone එක...