1. සනෝජ්_තරංග

    Laptop dell inspiron n5110 i7

    Size එක ලොකු වැඩි නැත්තම් අවුලක් නැහැ. තැනත් සුවර් ! බඩුත් සුවර් !
  2. සනෝජ්_තරංග

    64GB Micro SD Chip

    ebay eken gena eka labayi wage...anyway thanks machan help ekata...bump damma ayatath jayawewa
  3. සනෝජ්_තරංග

    64GB Micro SD Chip

    barclays lage site eke naha bans....wadima 32 thiyenne.....64 ekak nadda ek eke aya gawawath
  4. සනෝජ්_තරංග

    64GB Micro SD Chip

    මචන්ලා මට කියන්නකෝ ලංකවේ කොහෙද 64GB Micro SD Chip ගන්න පුළුවන් කියල ? දන්නේ නැත්තම් බම්ප් එකක්වත් දාන්නකෝ
  5. සනෝජ්_තරංග

    Signal increaser for iphone

    maam nam android...anyway bump
  6. සනෝජ්_තරංග

    Note 2 එකක් ගන්න place එකක්...

    හරි...මචන්ලා...මට ගන්න හොඳ place එකක් කියහන්කෝ agent ලා නැතුව
  7. සනෝජ්_තරංග

    Note 2 එකක් ගන්න place එකක්...

    92 කට බැහැ බන්...85 කට කරමු....92 කකට JK Warrenty එක්ක ගන්නවා නේ
  8. සනෝජ්_තරංග

    Note 2 එකක් ගන්න place එකක්...

    ඈ....බන්......මේ android thread වල එහෙම comments 2000, 3000 පනිනවා....මේකට උත්තර දෙන්න එකේවත් නැහැ
  9. සනෝජ්_තරංග

    Note 2 එකක් ගන්න place එකක්...

    korean එකෙක්වත් නැහැ බන්..අනික market අඩුයි නේද එව්වා වල...abans එකෙන් ගන්නවා නම් කීයකට වගේ ගන්න පුළුවන් ද
  10. සනෝජ්_තරංග

    Note 2 එකක් ගන්න place එකක්...

    Note 2 එකක් ගන්න place එකක්... මචන්ලා....හෙට Galaxy note 2 එකක් ගන්න හදන්නේ...ගන්න හොඳ තැනක් කියහල්ලා කෝ.....sure තැනක්......JK warrenty එක්ක නම් ගණන් නේ...එහෙම නැතුව සාමානයෙන් හොඳ තැනක් අවුලක් නැති.....තැන අවුලක් නැහැ...ඒ කිව්වේ කොලබද, කුරුණෑගල ද, යාපනේ නම් එපා :P. දන්නේ නැත්තම් බම්ප් එකක්වත්
  11. සනෝජ්_තරංග

    sub woofer !!!

    මම නම් දන්නා විදියට JBL / Harmon Kardon / Altec Lansing එව්වා තමා...ගාන නම් ටිකක් වැඩි...sound quality best
  12. සනෝජ්_තරංග

    laptop audio system help

    lankawe nam hoyanna naha ban...ebay eken genna ganin...rupiyal 4000 kata wage genna ganna puluwan...shape awulak nahane
  13. සනෝජ්_තරංග

    Intel Atom Dual Core Notebooks අවුල්ද?

    එපා බන් gigabyte ගන්න එපා වැඩිය...ගන්නවා නම් acer, dell වගේ එකක්වත් ගන්න. අනික atom නම් මම හිතන්නේ එපා වෙයි වැඩ කරනකොට......ඔයා නෙට් යන එක විතරක් නම් කරන්නේ ඇති වෙයි
  14. සනෝජ්_තරංග

    adsense හොරු දැන් ලංකාවේ..............

    මං නම් දන්නේ සිංහල සයිට් වලට මෙච්චරයි http://www.sinhalenadsense.info/ http://iplusblog.com/ http://www.vimasumblog.info/
  15. සනෝජ්_තරංග

    adsense හොරු දැන් ලංකාවේ..............

    ඔව්...සල්ලි ගෙවල ගන්න එපා මොනම වෙලාවකවත්.....ඔය බ්ලොග් එකක් හදාගෙන එක Update කරලා සති දෙකකින් වගේ ඉලුවහම ලැබෙනවා adsense...හැබැයි හොයන්න බැහැ තමන්ගේ අතින් ලියලා, හොඳ බ්ලොග් එකක් හදල දිගටම update කරන්න. හොයන්න පුළුවන්...

    No contents