Need your help to get high score in IELTS Exam

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මචන්ලා...මගේ යාලුවෙක් ඉන්නවා....උ පොඩි කරදර ගොඩක ඉන්නේ....ඒ අස්සේ උ රට යන්න ඉන්නේ..Australia. එයා මේ දවස් වල IELTS Exam එක කරන්න Class යනවා...උ කියනවා එකේ උගන්වන දේවල් මදිලු....සතියට දවස් දෙකයි තියෙන්නේ...පැය 5 දවසට...

    මට කියන්න පුලුවන්ද IELTS කරන ය සහ කරන්න ඉන්න අය...කරමින් ඉන්න අය. අපිට Class එකේ උගවනවාට වැඩ දෙයක් හොයාගෙන ඉගෙන ගන්න පුළුවන් Resources එහෙම මොනාද ? මොනදා Improve කරගන්න ඕන.....
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Cambridge ielts practice material tika downloan karala karanna kiyapan. Torrents link hoya ganna puluwan search kaloth.