1. D

    උභතෝකෝටිකය

    උත්තර නං වැරදියි කොල්ලො. :no: උත්තර හැදුවෙ කොහොමැයි...? :confused:
  2. D

    උභතෝකෝටිකය

    ආ... දැනුයි සිහි වුණේ. මම ලිඳේ පනින්න කලියෙන් මේ කොල්ල ම නේද ලිඳේ පැන්නෙ...? ඔය "ජබොක්" ගෑවෙ... :dull: මේ නූල "EPIC FAIL" කීව නේද? ඒ නිසාවෙන් ද මේ නූල ට මේ වෙද්දින් උත්තර 82 ක් ම දීල ඇත්තෙ...? :rolleyes: කොහොමින් හරි, මං අපේ වත්තෙ අඩි 30 ක් ගැඹුර ට ලිඳක් හාරමින් ඉන්නෙ. මේ පැත්තෙ උල්පත් පොළොව...
  3. D

    උභතෝකෝටිකය

    මට හදිසියෙ බෑරක් යන්න වුණා නෙව. ඒ හින්ද, නූල ට රිංගන්න හැකි වුණේ අදයි ඕං... :yes: එහෙනං, කවුරු-කවුරුත් ආයෙම වැඩ අරඹමුකො. ;)
  4. D

    විද්‍යා ජෝති මහාචාර්ය වී කේ සමරනායක

    ඉතිං අංගුලිමාලේ, මං කීව නෙව අර කොල්ල ඔය නූල ගොතල තියෙන්නෙ අහවලා ට උපහාර හැටියට මිසක, අහවලා ගෙ සේවය ගැන විවේචනය කරන්න හෙම නෙවෙයි කියල. :yes: මම කුළුපග ව කියාපු හරිය කොල්ල බර ට අරන් වගේ. ප්‍රශ්නාර්ථ ලකුණ යෙදුව ට මොකද, ඒ ප්‍රශ්නයක් නෙවෙයි කොල්ලො. මම කීවෙ ඔය නූල ට කොල්ල දුන්නු උත්තර ගැන මගෙ කල්පනාව...
  5. D

    U will Love Her

    That's wholly true. Agree with you. :yes: But, when comparing to young Anjelina, Sarah is like pee. :baffled:
  6. D

    අවාරෙට පොල් වැටෙනවා වගේ

    අම්ම ට උඩු! කොල්ල OXFORD පාරක් ගහල වගේ... :D IMO, dics (not to be confused with dicks) are sometimes screwing our heads, therefore don't get addicted to. Not telling you're an addict, but just saying. :) "off-season" is a term commonly used for fruits & vegetables, so for coconuts as well. If...
  7. D

    අවාරෙට පොල් වැටෙනවා වගේ

    කොහොමින් හරි, කාට වුණත් ඔහොම කීව ට කාරි නෑ කොල්ලො. :yes:
  8. D

    U will Love Her

    එහෙනං, කෙල්ල ගෙ දොරගුළු හැර දමන්න කාලෙ හරි... :P
  9. D

    U will Love Her

    ඉතිං, ලොකු වෙන්නෙ නැතුව පොඩි වෙන්න යෑ... :lol:
  10. D

    U will Love Her

    Oh! Is that so? Then, just Google to see her real beauty. :nerd: She can be compared only to Anjelina's eyebrows. Otherwise, she's far away from Anjelina. :rofl:
  11. D

    විද්‍යා ජෝති මහාචාර්ය වී කේ සමරනායක

    ඉතිං අංගුලිමාලේ, අර කොල්ල ඔය නූල ගෙතුවෙ අහවලා ට උපහාරයක් හැටියට නොවැ. එහෙනං, මක්කටැයි මේ හැටි වාද-විවාද...? :P අනික, අහවලා සේවය කෙරුව ද? නැති ද? යන්න මේ නූල ට අදාළ නෑ කොල්ලො. දැන් අහවලා පරලෝ සැපත් නං, අහවලා ගෙ සේවය ගැන විපරම් කරල ඇති පලක් නෑ නෙව. :rofl:
  12. D

    විද්‍යා ජෝති මහාචාර්ය වී කේ සමරනායක

    ඒ වුණාට කොල්ලො, මම නං ආයෙ කියන්නෙ උන්දැ ලංකාවෙ නං ඉපදෙන්න ම එපා ඕං... :no: අර මක්කැයි කිව්වොතින්, කොල්ල ම දැක ගන්න ඇති නෙව උන්දැ ට උපහාරයක් හැටියට ගොතාපු මේ නූල ඇතුළෙ පවා උන්දැ ගෙ ඇද-කුද හොයනවුන් ඉන්න වග. ඔය සන්ධියෙ ඇති මම දුන්නු උත්තරය බලන්නකො...
  13. D

    විද්‍යා ජෝති මහාචාර්ය වී කේ සමරනායක

    What I said 'bout Sri Lanka is proven just in 4 hours. :rolleyes:
  14. D

    U will Love Her

    Hello my girl Sarah...! After a long time... :) Yeah! She's beautiful. But, don't be silly to compare her with Anjelina. In beauty, Anjelina is just like an angel on earth. :love:
  15. D

    "උභතෝකෝටිකය" ඔන්න ඉඟි දුන්න. ගොහින් බැලුව නං... :)

    "උභතෝකෝටිකය" ඔන්න ඉඟි දුන්න. ගොහින් බැලුව නං... :)
  16. D

    "උභතෝකෝටිකය" ඔන්න ඉඟි දුන්න. ගොහින් බැලුව නං... :)

    "උභතෝකෝටිකය" ඔන්න ඉඟි දුන්න. ගොහින් බැලුව නං... :)
  17. D

    උභතෝකෝටිකය

    ආ... මේ ඉන්නෙ මයෙ තුන්වැනි කොල්ල... :love: මම කීව නෙ ඔළුව අවුල් වේවි කියල. අහවල් ඉඟි 5 එක්කල කතාව යහමින් කියවන්න. උත්තරය ඇත්තෙ කතාව ඇතුළෙ ම යි ඕං... :yes:
  18. D

    උභතෝකෝටිකය

    ආ... මේ ඉන්නෙ මයෙ පළවැනි කොල්ල... :love: එහෙම තමයි කොල්ලො. වෙර දරන තරම ට තමයි ජය ලැබෙන්නෙ. :)
  19. D

    උභතෝකෝටිකය

    පිස්සු පීකුඳු කොර ගල්බොකු...! මාව මැරුව නං මීට හොඳා... :baffled:
  20. D

    උභතෝකෝටිකය

    අනේ නෑ කොල්ලො... මම ඇහුවෙ වේසිය "රොටිය ට" ග්‍රෑම් කීයක් බර ට ලුණු දැම්ම ද...? කියල. එහෙම නැතුව, වේසිය "රොටියෙ" ග්‍රෑම් කීයක් බර ට ලුණු දැම්ම ද...? කියල නෙවෙයි. :yes:

    No contents