1. D

    උභතෝකෝටිකය

    වැරදියි කොල්ලො... :no: මොන "මලක්" ද කොල්ලො...? "කුඩ්ඩක්" ම ගහන්න වේවි ඕං... :yes:
  2. D

    උභතෝකෝටිකය

    ඔන්න, ඉඟි 5 ක් දීල තියෙනව. දැන්, යහමින් කියවල, වටහ ගන්න බලන්නකො. ;)
  3. D

    උභතෝකෝටිකය

    ඊය... ඔයා හරි නරකයි. මං තරහයි. :love:
  4. D

    උභතෝකෝටිකය

    උත්තරය නං වැරදියි කොල්ලො. කොහොමින් හරි, උත්තරය ලැබුණෙ කොහොමැයි කියල දැන ගන්න මනාපයි. :dull:
  5. D

    උභතෝකෝටිකය

    මයෙ අම්මෝ...! ගණිත විභාගයෙ දි නං ඔහොම සන්නිකර්ෂණය (approximate) කරන්න ගියොතින් වසල හමාරයි. :baffled:
  6. D

    උභතෝකෝටිකය

    එහෙම වෙන්න හැකි. හැබැයි, අත් පහරකින් දොට්ට ගත්තු කැරි ටික ගෙදර කක්කුස්සිය ට විසි කොරල නෙව අහවල් 3 දෙනා ම වේසිය ට කෙළින්න ගෙට රිංගන්නෙ. ඉතිං, කැරි ටික රොටිය ට මුහු වෙන්න හැටියක් නෑ නෙව. :rolleyes:
  7. D

    උභතෝකෝටිකය

    කිරි අප්පොච්චියේ...! රොටිය හැදුව ට පස්සෙ ද ලුණු දාන්නෙ දෙයියො...? මොකෝ, හැදුව ට පස්සෙ ලුණු දාන්න රොටිය හොද්දක් යැ. :lol:
  8. D

    උභතෝකෝටිකය

    මම කීවෙ මුහුණ නෙවෙයි, අහවල් කොටස. :D
  9. D

    "උභතෝකෝටිකය" ඔන්න ඔය නූල ට ගොහින් බැලුව නං මයෙ කොල්ලො...

    "උභතෝකෝටිකය" ඔන්න ඔය නූල ට ගොහින් බැලුව නං මයෙ කොල්ලො... http://www.elakiri.com/forum/showthread.php?t=1618247 :)
  10. D

    උභතෝකෝටිකය

    මම නාල, කාල ඇවිදින්, පුංචි තල්ලුවක් එක්කල මේ නූල ආයෙ සංස්කරණය කරන්නම්කො. ;) ඒ වෙනකං, මේ නූල යහමින් කියවමින්, යහමින් කල්පනා කරනව හොඳා... :cool:
  11. D

    උභතෝකෝටිකය

    මම හරි ලොකුයි කොල්ලො. හැබැයි, ඒ වග මට මෙතන පෙන්වන්න බෑ කොල්ලො. එහෙම වුණොතින්, මාව එළකිරියෙන් නෙරපාවි කොල්ලො. :D
  12. D

    උභතෝකෝටිකය

    යහමින් කල්පනා කරනව හොඳා... ආයෙ කියවනව හොඳා... ;)
  13. D

    උභතෝකෝටිකය

    වැරදියි කොල්ල... :no:
  14. D

    උභතෝකෝටිකය

    වැරදියි කොල්ල... :no:
  15. D

    උභතෝකෝටිකය

    ඉතිං නැකැත් රාළේ, ඔන්න ඔහොම ඔළුව අවුල් කරන ප්‍රශ්නයක් තමයි ඔය අහල තියෙන්නෙ. :yes:
  16. D

    උභතෝකෝටිකය

    ප්‍රශ්නය ඇතුළෙ හැංගිල ඉන්න උත්තරය හොයා ගන්න බැරි නං, නිස්කාරණේ වාද නොකර නිකං ඉඳින් කොල්ලො... :lol:
  17. D

    උභතෝකෝටිකය

    මොන "බයිලා" ද කොල්ලො...? සේරටම කලියෙන්, ප්‍රශ්නය වටහ ගන්නව හොඳා... :rofl: මම ඇහුවෙ වේසිය "රොටිය ට" ග්‍රෑම් කීයක් බර ට ලුණු දැම්ම ද...? කියල මිසක, වේසිය "රොටියෙ" ග්‍රෑම් කීයක් බර ට ලුණු දැම්ම ද...? කියල හෙම නෙවෙයි ඔන්න. :lol: :D
  18. D

    උභතෝකෝටිකය

    ඉතිං කොල්ලො, ඔය දුන්නු උත්තර වැරදියි නෙව. දැන්, "ලිඳේ පනින්න" වෙන්නෙ මට ද? නැතිනං... :rofl: අනික, "ලිඳේ පනිනවා" කියන වචනය මගෙ ශබ්ද කෝෂයේ නෑ කොල්ලො. ඒ හින්ද, මම කාට වුණත් ඔහොම කියන්න මනාප නෑ ඔන්න. :no:
  19. D

    උභතෝකෝටිකය

    යකෝ, මම උත්තරය ඇහුවෙ මම ම උත්තරය කියන්න ද...? :eek: අනික, මක්කැයි කොල්ල මේ හැටි කෝප වෙලා...? අවුල් ද...? :dull:
  20. D

    උභතෝකෝටිකය

    "දිව දාන්න ඇති" කීවෙ "හිල" ට ද? :P

    No contents