1. B

    16 නන්ගිගෙන් ජූස් ඉල්ලන 25 අයියා බබා

    looks pre planned and not sure the girl voice is actually a girl
  2. B

    Adobe Creative Cloud

    ehema ne ban, nikan unge chat ekata gihin kiyanna mata purchase karanna ona, kalin agent kenek offer kara kiyanna 19.99 pkg eka. eka e welawe ganna une neh, dan puluwan kiyala. oya price eka hamotama denawa 1 year. eta passe after 1 year aye poddak adanna ona ethakota pkg eka renew karala...
  3. B

    Adobe Creative Cloud

    Adobe unta talk karala cloud eka 19.99USD ganna puluwan, puluwan un ehema ganna, 100% sure
  4. B

    SLT Fiber අන්ලිමිටඩ් තියෙන අය කියන්න බලන්න

    heavy users la flag karanawa kiyala unge terms walama tiyenawa. e nisa average eka balanawa ati, ehema unot limit karai
  5. B

    Mr.කොත්තු නිදහස් වන්නේ මෙහෙමයි.

    oka samatha mandaleta dala tiyenne. ethanin oka shape wenawa, eta passe court ekata notify karanawa, case eka closed. mewa civil case ban, owata hire danna beh
  6. B

    අඩුම මේ ගාණටවත් ඔළුව ඉදිමෙන්න ඕනේ ජනතා සේවකයෙක් උනාම

    මේ රටට වෙලා තියෙන්නෙ යක්කුන්ගෙන් යකෙක් තෝරන්න. එහෙම බලද්දි මේ යක්කු හොදයි. මේ යක්කු එලවල හොද රටක් හදන්න පුලුවන් වහල්කමින් මිදුන දාකට. එතකන් යක්කු තෝර තෝර ඉමු
  7. B

    මිස්ටර් කොත්තු හිමිකරු විරාජ් වික්‍රමනායක අත්අඩංගුවට🔴

    සල්ලි හොයපු විදියත් හොයන්න ඕන. රු 80,000 දවසටම හොයල ඔහොම සල්ලියක් හොයන්න බෑ
  8. B

    Avatar Sinhala dubbed full movie sirasa tv needed

    ඇයි බන් හඩකවපු ඒවා බලන්නෙ? ඉන්ග්‍රීසියෙන්ම බලපන් ඉන්ග්‍රීසිම සබ් එක්ක. අඩු ගානෙ වචනයක් දෙකක් හරි ඉගෙන ගන්නවා. ඔය හඩ කවපු ඒවගෙ ගුනාත්මකභාවය සෑහෙන්න අඩුයි. ඒ භාශාවෙන් කරන විහිලුව, හෝ දෙබය ඒ තේරුමම දෙන්න වෙන භාශාවකට බෑ. දෙයක් ඉගෙන ගන්නෙ නෑ. අපරාදෙ කාලය ඕක බලන එකේ
  9. B

    Bigdeals update එක

    tama abans eken warranty case ekak awe ne neda? apu data Bigdeals eken gatta nam hodai kiyala hithei
  10. B

    Xiaomi 17T vs Honor 600

    anith side eke caller to notify wenawa
  11. B

    Winter බලන්න 🤍❄️☃️🧤

    india wala snow tibbata western country ekaka winter eke tiyena vibe eka ne ban, hodama de winter eka target karala EU country ekak balana eka tama
  12. B

    මේ කාලේ හොඳ කෙල්ලෝ හොයාගන්න ලේසි නෑ නේද..😦🙁

    මැස්සො ගිහින් වහන්නෙ බෙටි වල, ඊට පස්සෙ බෙට්ටට වැරදි කිරනවා. මම දන්න කෙල්ලොන්ගෙන් 99% ක්ම ඩීසන්ට් උන් ඉන්නෙ, උබල මුන් ඉන්න කවය වැරදි. මුන්ගෙ කතාවෙන් හැසිරීමෙන් කියන්න පුලුවන් මැස්සො කියලා. බොරුවට බෙට්ට අල්ලගෙන පඩ ශෝ දානවා.
  13. B

    Xiaomi 17T vs Honor 600

    check kare neh, but oka google policy ekak nisa change karala tiyenne, anith phones wala recording on un gaman voice ekak enawa recording on kala kiyala. privacy case nisa mama hitanne
  14. B

    අන්න රුසියාවට ගහනවා..🔴BREAKING

    Ukraine wala fortress cities belt eka wetennalu yanne, e nisa Ukraine un pissu hadila wage gahanwa kiyala tama news walata kiyanne
  15. B

    Xiaomi 17T vs Honor 600

    camera eka nam hodatama hodai, performance pattath ok ekama avula Always on display eka 10seconds witharai tiyenne. tama hariyata use karanna une ne, tempered glass tibune ne kohewath, e nisa tama old eka use karanne video: https://tmpfiles.org/wNwL5br60eZI/vid_20260623_152229.mp4

    No contents