1. B

    AC එකක් ගන්න අවශ්‍යයි

    room sizes, roof type, direct sunlight windows and walls, how many people?
  2. B

    මෙයාගෙ හස්බන්ඩ් කක්කලෝඩ්/කක්කුට්ටෙක් ද ?

    oya views ganna karana magul neh ban, oka ochcharatama terenne nedda?
  3. B

    මෙයාගෙ හස්බන්ඩ් කක්කලෝඩ්/කක්කුට්ටෙක් ද ?

    ගෑනියෙක් ඇග පොඩ්ඩක් පෙන්නපු ගමන් ඒ ගෑනි බඩුවක් වෙන්නෙවත්, මිනිහා ඔය කියන මගුලක් වෙන්නෙවත් නෑ බන්. උබල බටහිර රටකට ගියොත් එහෙ ඔක්කොම ගෑනු බඩු, පිරිමි කකෝල්ඩ්. උබලගෙ ඔලු චෙක් කරගනිල්ලා, විකෘති ඔලු
  4. B

    ඕෆ් ග්‍රිඩ් එකකට ලාබම බැටරි මොනවද?

    not recommended : Lead Acid or so called deep cycle batteries affordable: used leaf battery cells : 1KW around 40k mid: brandnew LIFEPO4 cells with custom build: 1KW around 70k branded LIFEPO4: 1KW around 150k, 5KW 300k, 16KW 700k mamath balapu widiyata damme
  5. B

    Tax Consultant ට කීයක් විතර යනවද ?

    10,000 per submission (yearly)
  6. B

    350හෙ කෑලි

    hema ne ban mama aran thiyenawa, samahara eva rs100k wath watinne ne. eth samahara eva 350 wada watinawa
  7. B

    350හෙ කෑලි

    සමහර අයිටම් 350ක් වත් වටින්නෙ නෑ, සමහර ඒවා ඊට වඩා වටිනවා. මම හිතන්නෙ එකින් එකට ලැබෙන ලාභය නෙමේ, ඔක්කොම එකතු උනාම එන ලාභය තමා ඔතන ට්‍රික් එක. මේ ටික බලන්න ඇත්තටම වටින දේවල් තියෙනවා
  8. B

    තේරවාද බුදුදහම තරම් ගොබ්බ දහමක් 🔴

    බුදුන්ගෙ දහම පිලිපදින්න, බුද්ධ පුත්‍රයින්ගෙ මොඩිෆයි දහම නැතිව. එතකොට තේරෙයි හරි දහම මොකක්ද කියලා.
  9. B

    මුන් තරම් වගකීම් විරහිත විදිහට කතා කරන උන් ටිකක් තවම බලේට ඇවිල්ල නැහැ අවුරුදු 70 ගානටම

    උබ කතා කරන්නෙ හරියට 2024 ඉපදුනා වගේනෙ. කෝමා එකකද හිටියේ, මුන්ට හපන් උන් හිටියේ කලින් ආන්ඩුවල
  10. B

    එකම ෆෝන් එකේ ප්‍රයිස් වල වෙනස බලපන්කො ලංකාවේ.. 😤

    Nothing phone lankawe ganan wedi logistics challenges nisa. India we same price yana phone eka mehe 60-80k wedi.
  11. B

    ද වයිෆ්

    kollata samawa dila anit patta harenakota call ekak enawa. the end
  12. B

    ☝🏾හෙයි..... රාජන්ගනේ හාමුදුරුවෝ ආපසු පන්සලට එයි.

    ලැජ්ජයි බෞද්දයෙක් කියන්නත් මේ කාලකන්නි නිසා
  13. B

    හොනද බීෆ් ටිකක් ගන්ඩ ඕනෙ

    market ekata gihin Nanagen ganna eka tama hodama. supermarkets wala tiyena eva paranai. udenma yanna, haraka pitin genne
  14. B

    HyperOS වල අඩුකුලේ සහ වැඩිකුලේ.. මොනවද මේ වැඩ Xiaomi? 😤

    Xiaomi 17T eket samahara options neh. especially always on display settings
  15. B

    කෙල්ලො කීයකට ෆුක් කරල තියනවද?

    එලකිරියේ අනාතයො ටික ඔක්කොම එක පාර බලන්න චාන්ස් එක :lol:
  16. B

    කරන්නාගොඩ අත්අඩංගුවට

    මුන්ව මේ සිල්ලර දේවල් වලට ඇතුලට දාල රගපෑමක් කරන්නෙ, කොච්චර අපරාද වලට චෝදනා තියෙනවද?
  17. B

    යොහානි දක්ශ කෙල්ලෙක් නේද?

    යොහානි වාසනාවන්ත කෙල්ලෙක්, ඔයිට වඩා දක්ශ ලමයි ඉන්නවා, ඒත් යොහානිට පිනක් පෑදුනා, ඒකෙන් කියන්නෙ එයා හරි නෑ කියන එක නෙමේ. මේ කෙල්ල කොහොම හරි ගොඩ ගියා, ඒකට ඉරිසියා කරන්නෙ අඩු ගානෙ තනියෙන් තීරනයක්වත් ගන්න බැරි අසාර්තක මිනිස්සු
  18. B

    ලාංකීය දුම්රිය ඉතිහාසයේ නව පිටුවක් අද රාත්‍රියේ....🧭🧭🧭👍👍

    මල් අරන්ද පොරි අරන්ද එන්න ඕනෙ කියල කියල නෑනේ

    No contents