;) නෑ මචන් ඒක ඇත්ත සීන් එකක්. ඕක මෙහෙමයි වෙන්නෙ, ගෝතම් කියන්නෙ තනිකරම අපරාද සීන් තියෙන city එකක්නෙහ්, ඒක මුල ඉදන් batman/ joker බලපු ඕනම එකෙක් දන්නවනෙ, ඒකෙ මචන් නීතිය කියන දේ බල්ලට දාල තියෙන තැනක් නෙ. film එකේ වටපිටාව බලහන්කො, කුනු ගොඩවල් ගොඩ ගහලා, මිනිස්සු පාරවල්වල ගෙවල් නැතුව, පාලකයො, සල්ලි...