ඇයි බන් එහෙම කියන්නෙ??.. අපේ මිනිස්සු හැම පෝයකටම අනාත නිවාස වලට දාන දෙන්නෙ, වැඩිහිටි නිවාස වලට ගිහින් ඒ මිනිස්සු නාවල කවල පොවල උපකාර කරන්නෙ? ලමා නිවාස වලට තෑගි ගිහින් දෙන්නෙ,ඉගෙන ගන්න පාසල් උපකරන බෙදල දෙන්නෙ, ඒවා මාස 12හෙම පෝයවල් වලට කරනවනෙ :yes: පිරිවෙන් වල ඉගෙනගන්න හාමුදුරුවන්ට කැම්පස් යනකම්...