රාජිත හිරේද?
ඊයේ නේ වරෙන්තුව ආවේ, කෝ තාම arrest කලේ නෑ නේ
ඔන්න ඔකයි සීන් එක, හරියටම නීතීයට ඕකුන්ව අල්ලන්න යද්දි කතානයකට, පාර්ලිමේන්තුවට දන්වලා, ඌට ආරන්චිය එනවා, ඊට පස්සේ ඌ ගානට නීතිය නවන්න plan ගහන්න time තියෙනවා. එකපාරටම අල්ලලා හිරේ දැම්මොත් ඔන්න නීතී විරොධියි, රාජ පක්ෂ භීෂනේ,දැන් මේ රටේ නීතීයක් නෑ අනන් මනන් බයිලා මිනිස්සුන්ගේ ඔලුවට දානවා.
බලපන්කො පාඨලීගේ case එකේ ඌ නිකන් බබා වෙන්න හදන හැටි, Driver කාරයව අල්ලලා, CCTV මකලා ඒ මදිවට උගේ personal phone එක තියලා තියෙන්නේ හැප්පුන වාහනේ,

නීතීය ක්‍රියාත්මක කරත් වැරදි නොකලත් වැරදි

Last edited: