පේපැල්-හොරා

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ඊමේල් එක වෙනම එකක් දාල තිබ්බේ අලුතින් හදලා බන්.:yes: සතියකින් විතර ලොග් වෙන්නත් බැරි උනා.ඌ මගේ ඊමේල් එක රිමු කරද්දී පේපැල් එකෙන් ඇවිල්ලා තිබ්බා ඊමේල් එකක්.:yes: ෆෝන් නම්බර් එකක් දීල තිබ්බේ නෑ :yes:

    :dull: එහෙනම් මචන් උබේ emailඑකටත් උට access ඇති, නැත්නම් ඕන ඕන උන්ගෙ email replace කරන්න දෙන්නෙ නෑ උබෙන් authentication එකක් නැතුව :confused: ඒවත් බලහන් පොඩ්ඩක් එහෙනම්..ජය..!