බිරිඳගේ බලපෑම් මත හරීන් ආණ්ඩුවට ඒම ස්ථිර වෙයි !
හිරුණිකාගෙන් දිගින් දිගටම සිය පවුල් ජීවිතයට වන බලපෑම
වැලැක්වීම සදහා සිය බිරිඳගේ සහ
පවුලේ සාමාජිකයන්ගේ ඉල්ලීම පිලිගනිමින් නුදුරු දිනයකදී
ආණ්ඩුවට එක්වීමට හරීන් ප්රනාන්දු මහතා තීරණය කර ඇති බව
වාර්තා වේ.
මේ අනුව හරින් ප්රනාන්දු මහතා ආණ්ඩුවේ ප්රබලයන්...