එක්සත් කාන්තා පෙරමුණ

එජාප බස්නාහිර පළාත් සභා අපේක්‍ෂිකා ඩයනා ගමගේ වෙනුවෙන් දේශපාලන වේදිකාවට මාදුළුවාවේ සෝභිත හිමියන් ක්‍රිස්තියානි පූජකයින් සමග එකතු වී ගොඩ වී සිටිති.
ඩයනා ගමගේ මහත්මියගේ කෝට්ටේ පිහිටි මැතිවරණ කාර්යාලය විවෘත කරන අවස්ථාවට උන් වහන්සේද එක් වූහ. ඩයනා ගමගේ මහත්මියගේ ජයග‍්‍රහණය ජාතික වශයෙන් වැදගත්වන ආකාරය ගැන උන් වහන්සේ එහිදී කෙටි අනුශාසනාවක්ද කලහ.