1. maxboysl

    ගංගාරමේ කිට්ටුව කන්න තැනක්

    උබ කම්මුලට තට්ටුවක් දැම්මද ?? :rofl: මට මකත නැහැනේ යකෝ. අදුරන්නේ නැති එකෙක් එකපාරටම ඇවිත් කොහොමද කියල ඇහුව විතරයි මතක:rofl:
  2. maxboysl

    ගංගාරමේ කිට්ටුව කන්න තැනක්

    උබ අහන්න එපයි බාම් විකුණන එකාද කියල:rofl:
  3. maxboysl

    අලුත්_පරපුරට

    :yes::yes:
  4. maxboysl

    කඩුපුල්_මල්

    අඩෝ උබව දැක්ක කල්:yes::yes:
  5. maxboysl

    ගංගාරමේ කිට්ටුව කන්න තැනක්

    මු කහටු නැහැ එත් හුළගට යන සයිස් එකේ කහටු උන්ටත් වඩා කෙට්ටුයි. මන් හිතන්නේ හරි නම ඇටගොයා
  6. maxboysl

    අසභ්‍ය දර්ශන සහ නිතිය +18

    අසබ්‍ය වචන කියන උන් හිරේ දන්න නීති නැද්ද මචං. දන්නා ඩයල් එකක් ඉන්නව පොඩ්ඩක් අවවාදයක් දෙන්න
  7. maxboysl

    සිංහයෝ........

    පට්ට TFS
  8. maxboysl

    අලුත්_පරපුරට

    යසස් බණ්ඩාර , අනුරාදමාප ලා මේ ත්‍රෙඩ් දකින්නේ නැහැ. ඕකයි දුක :D බිංගෝ නම් අවා
  9. maxboysl

    මුස්ලිම් කෙල්ලො එක්ක යාලුවෙන්නෙ බලාගෙන

    උබල හිතන්නේ අපි මහින්දට විරුද්දව කතා කරපු නිසා කොටි කියලද ?? කොහොමත් අපේ තරාහ හොරු මැරයෝ කුඩුකාරයෝ මංකොල්ල කාරයෝ එක්ක මිසක් සිංහල බෞද්දය එක්ක නෙමයි. එත් ගොඩක් මහින්දගේ මිනිස්සු කියන්නේ නම් අපි හම්බයෝ කුරුසයෝ දෙමල්ලු කියල:yes::yes:
  10. maxboysl

    http://www.elakiri.com/forum/showthread.php?p=18372947&posted=1#post18372947

    http://www.elakiri.com/forum/showthread.php?p=18372947&posted=1#post18372947
  11. maxboysl

    http://www.elakiri.com/forum/showthread.php?p=18372947&posted=1#post18372947

    http://www.elakiri.com/forum/showthread.php?p=18372947&posted=1#post18372947
  12. maxboysl

    අලුත්_පරපුරට

    :yes::yes::yes:
  13. maxboysl

    සංවේදී අය බලන්න එපා

    අපේ සමහර පැකේ බෞද්දයොත් කියන්නේ මස් කවට අවුලක් නැහැලු.. මරුවොත්ලු පව් තමන් මරන්නේ නැතුව කෑවට අවුලක නැහැලු. එකට හේතුව විදියට පෙන්වන්නේ අව්හිදර්මයේ අඩංගු කරුණු. එත් මේ හරක්ට ත්රෙන්නේ නැද්ද වක්‍රාකාරයෙන් අනුවල දීමක් වෙන්ව කියලා මස් කෑම සත්ව ගාතනයට ?? හරියට කාලි නම් එපා හොදි දාන්න වගේ...
  14. maxboysl

    අලුත්_පරපුරට

    මචං දැන් පර්ලිමෙන්තුවිසිරුවන්න ඕනි අනිවාර්යෙන්. දින 100 එවරයිනේ ඇත්තටම රනිල්ට අයිතියක් නැහැ ඉන්න. අයිත මතිවරනෙකින් මහින්ද එනවනම් මහින්දට එන්න පුළුවන්. රනිල් එනවනම් රනිල්ට එන්න පුළුවන්. විසිරුවන්න ඕනි අවිවරයෙන්
  15. maxboysl

    අලුත්_පරපුරට

    එක තමයි හිතාගන්න බැරි
  16. maxboysl

    අලුත්_පරපුරට

    :yes::yes::yes:
  17. maxboysl

    අලුත්_පරපුරට

    හා හා දැන් කියපන් මම හරි දෙකට වැරදි කියපු තැනක් ?? :yes::yes:
  18. maxboysl

    අලුත්_පරපුරට

    අනිත් පේජ් ගැන නෙමයි මචං කියන්නේ මේ පොටෝ එක හදපු එක හරිද වැරදිද ?? :yes::yes::yes::yes: එක කියපන්
  19. maxboysl

    අලුත්_පරපුරට

    අනිවාර්යෙන් මව්හ්න් අලුත් පරපුර කියන උන් හරි කියල කියන්නේ නැහැ මම උන් වැරදි. ත්‍රෙඩ් එකේ මුලින්ම එක දල තියනවා. .. වැරැද්ද වැරදි කියන්න උබට පුළුවන් වෙච්ච් එක ගැන සතුටුයි:yes::yes:

    No contents