අලුත්_පරපුරට

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යසස් බණ්ඩාර , අනුරාදමාප ලා මේ ත්‍රෙඩ් දකින්නේ නැහැ. ඕකයි දුක :D බිංගෝ නම් අවා
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    අලුත් පරපුරේ උන් එක්ක ඉටිපන්දම් ගහගන්න (පුකේ) ඊයේ ගියේ නැද්ද බන්?

    මාරු සොන්න පරපුර බන්. උඹලගේ සමලිංගික නීති ගෙන එක ඉක්මන් වෙයි වගේ.

    තමුන්ගේ ගෙදර ප්‍රශ්න මෙතන කතා කරන්න ලෑස්ති වෙන්න එපා :rofl::rofl:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඕවා මොනවද බන් පොහින්ද රණවිරුවන්ගෙ පිහිටෙන් යුද්දෙ දිනලා පස්සෙ මමයි ඔක්කොම කරේ කියලා තඩාර බොර්ඩ් ගහ ගත්තෙ....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අළුත් පරපුරේ FB Page එකේවත් ඔහොම එකක් නෑ බං.... මේ අපේ ගොන් බයියන්ගේ තවත් එක් ගොන් වැඩක්...... :angry:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අපිට නම් ඔය අලුත් පරපුරද පරණ එකද වැඩක් නෑ , චන්ද කාලේ උන්ට ගහපු එකට විරුද්ද වුණා එහෙමයි කියල බයියෝ වගේ උන් කරන හැමදේම හොදයි කියන්නේ නෑ, අනික මේක මයිත්‍රීවත් රනිල්වත් හදපු සන්විදනයක් නෙමෙයිනේ හැබැයි මුන් කරන මේ වගේ වැඩ නිසා අවාසි වෙන්නෙත් ඒ දෙගොල්ලන්ට , maxboy දාල තියන ෆොටෝ එක ගැන පුදුම වෙන්න ඕන නෑ බන්, මහ බයියා චන්දෙ දිනපු ගමන් ෆොන්සේකාව බල්ලෙක් වගේ ඇදන් ගිහින් හිරේ දාපු එකේ උගේ බයි පැටව් මෙහෙම දේවල් කරන එක මහලොකු දෙයක් නෙමෙයි
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඉතිරිව සිටිනා අප ලෙස වයසට නොම පැමිණෙති ඔව්හු....

    ලොව කිසිදා කාලය හමුවේ නොමියෙති, නොම පිරිහෙති ඔව්හු ...

    හිරු බැස යද්දී හිරු පායද්දී අප සැම සිහිපත් කරමු දිවිදුන් සොහොයුරන් ...!

    wrote by other guy

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතිරිව සිටිනා අප ලෙස වයසට නොම පැමිණෙති ඔව්හු....

    ලොව කිසිදා කාලය හමුවේ නොමියෙති, නොම පිරිහෙති ඔව්හු ...

    හිරු බැස යද්දී හිරු පායද්දී අප සැම සිහිපත් කරමු දිවිදුන් සොහොයුරන් ...!

    wrote by other guy


    :yes::yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අලුත් පරපුර කියන දේ තමයි ඇත්තම කතාව ... යුද්දය කියන්නේ වීරත්වයක් නෙවෙයි ...

    එත් ඒක ලංකාවට ගලපන්න ගිය තැන තමයි වැරැද්ද ...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avatar517783_7.gif
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අපේ කාලකන්නි දේශපාලකයන් /පාලකයන් තමන්ගේ දේශපාලන අලෙවිකරණ උපක්‍රමයක් හැටියට මේ රණවිරුවා කියන සංකල්පය යොදා ගත්තා. කණගාටුවට කරුණ නම් කාණු සුද්ධ කරන්න, පාර අතුගාන්න, වැලි කොට්ට අදින්න මේ රණවිරුවන්ව යොදා ගත්තා. නමුත් සමාජයක් හැටියට (බහුතරය) ඒවා නොදැක්ක වගේ සිටියා. එහෙම තිබුන සමාජයකින් මේ වගේ ඡායාරූපයක් විකෘති කරලා පළකරන එකත් පුදුමයක් නෙමේ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දේශප්‍රෙමයයි මහින්දහ්ප්‍රෙමයහ් පටල ගත්තහ් අවජාතක වහල්ලුන්ගේ වැඩහ් :yes:
    කාලකන්නිහ් මු0 අතින් වියදම් කරන්නහ් බොම්බයක් හරි ගහගනියි මෙකදහ් යහපාලනෙහ් කියලාහ් අහන්නහ්
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බං.. මං දැක්කා කලිනුත් කට්ටිය ත්‍රේඩ් වගයක් දාලා තියෙනවා.. ඉතිං බං රණවිරුවන්ට අපහාසයක් වෙනවා නම් ඇයි මුන්ට නීතියක් ක්‍රියාත්මක නොවෙන්නෙ.. ඕවා මැති ඇමතිලා හමුදාවෙ අය නොදකිනවා නෙමෙයිනේ..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දේශප්‍රෙමයයි මහින්දහ්ප්‍රෙමයහ් පටල ගත්තහ් අවජාතක වහල්ලුන්ගේ වැඩහ් :yes:
    කාලකන්නිහ් මු0 අතින් වියදම් කරන්නහ් බොම්බයක් හරි ගහයි මෙකදහ් යහපාලනෙහ් කියලාහ් අහන්නහ්

    :lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    සිංහල අයට හමුදාවේ අය වීරයෝ. දමිල අයට ඒ අය මිනි මරුවෝ. කොටි සෙබළු දමිල අයට වීරයෝ. සිංහල අයට මිනි මරුවෝ.

    කවුරු කවුරුත් වැරදි කරලා ඇති. අවශ්‍ය වන්නේ එ අඳුරු පල්ලම මකා දමා සහෝදරත්වයෙන් ජිවත් වීමයි.
    :cool::):yes::yes::yes::yes::yes: