අපේ සමහර පැකේ බෞද්දයොත් කියන්නේ මස් කවට අවුලක් නැහැලු.. මරුවොත්ලු පව් තමන් මරන්නේ නැතුව කෑවට අවුලක නැහැලු. එකට හේතුව විදියට පෙන්වන්නේ අව්හිදර්මයේ අඩංගු කරුණු. එත් මේ හරක්ට ත්රෙන්නේ නැද්ද වක්රාකාරයෙන් අනුවල දීමක් වෙන්ව කියලා මස් කෑම සත්ව ගාතනයට ?? හරියට කාලි නම් එපා හොදි දාන්න වගේ...