ත්‍රෙඩ් එකේ තියෙන්නේ මොකද්ද කියල සිංහල ත්රෙනවා ඇතිනේ හැමෝටම.
අලුත් පරපුරට හෝ පරණ පරපුරට හෝ වෙනයම් පරපුරකට හෝ වැරද්දක් පටවන්න හිතාගෙන මේ රට වෙනුවෙන් යුද වැදිච්ච මිනිසුන්ට මිනීමරුවෝ කියන කියලා පෝස්ටර් හදන අය ඇත්තටම රණවිරුවන්ට ආදරෙයිද ?? ඇත්ත දේශප්‍රේමියොද ??