නිරාගමිකනම් ඒ විදියට ඉඳහන්. මොකටද අනුන්ගෙ විස්වාසයන්ට චැලේන්ජ් කරන්න යන්නෙ. උන් ඒක විශ්වාස කරයි නිරාගමිකයො තමන් විශ්වාස කරන දේ විශ්වාස කරයි..
PS: මීගමුවෙ කුරුස අන්තවාදියො එලකිරියෙදි ගොඩක් නිරාගමිකයි. ලංකාවෙ නිරාගමික වෙසින් ඉන්න ගොඩක් උන්ගෙ යතාර්තය. වෙන රටවල නිරාගමිකයො බුද්ධ දර්ශනයට ගරු කරද්දි...