|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    kit.jpg
    Minister-stops-Sri-Lanka-cricket-team-leaving.jpg



    dan Dialog thamai team eka. sponsor karanne SriLanka :rofl::rofl:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අඩෝ ඒ කාලේ පට්ට නේද ...?2014 ටී 20 වර්ල්ඩ් කප් එක කාලේ එහෙම :love::love::love:
    ඒ දවස් වල ත්‍රෙඩ් එක පිටු 60ක් 70ක් විතර යිනව දවසකට ...:rofl:


    ammo e kale patta athal ekak gaththe mathakda dias kollata wecha de u otuwa aluwane api kanawa kiyala uta eka nissa e account eka atha arainna uan.:rofl::rofl::rofl:


    isara wadiyenma giye wali ne thread eke habai full fun ekak gaththa set ekama.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ලංකාවෙ ක්‍රිකට් කන්න ආපු උන් බං
    තිසර
    චන්දිමාල්
    මැතිව්ස්
    තිරිමාන්න
    කපුගෙදර
    තරංග
    සචිත් පතිරණ
    සදකැන්
    දික්වැල්ල :angry:

    Yes ban
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඌට මොලේ නොතිබ්බට දෙයක් කරන්න පුලුවන් බං. ගයත්‍රි ඩයස්ට ගහ ගත්තු දාට ඕකා ෆෝම් වෙලා ඒවි.

    ඕකම එහෙනම් චන්දිමාල් ටත් කියන්න පුළුවන්. ඌ ආව මුල් overseas series avg 50ට වැඩියි. ඒ නිසා FT hero බිංදු මෙන්ඩ ඉන්නම ඕනෙ.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔසිලා පරදිද්දී දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ :love: