1. ctooi

    ආසද නැද්ද?

    ඔවු එක හරි , හැඟීම් ලෝකෙට පෙනෙන නැ, ක්‍රියා තමයි මිනිස්සු දකින්නෙ , උඹ හිතන්නෙ ලංකාවේ උන් සුද්දියො වගෙ කෙලින් පිරිමි එක්ක සෙට් වෙයි කියලා , එහෙම නැ ලංකාවේ උන් දන්නෙ උන්ගෙ පස්සෙන් එන උන් එක්ක සෙට් වෙන්න බොහොම කාලාතුරකින් තමයි කෙල්ලො ඉන්නෙ උන් ආස කොල්ලට කාතා කරන
  2. ctooi

    ආසද නැද්ද?

    උබ සන්වෙදි චරිතයක් ගොඩක් හිතන එකෙක් කොටින්ම කියුවොත් හිතනවා වැඩි :D
  3. ctooi

    කොටියෙක්_කියපු_කතාවක්

    බිලා හිටපු වෙලාවක ලියපු එකක් වෙන් ඇති
  4. ctooi

    'පොන්' සේකා

    පලිගැනීම් නෙමෙයි ෆොන්සේකා ගොනෙක් වගෙ එකෙක් :baffled:
  5. ctooi

    I am ready to give evidence against Gen. Jayasuriya: SF

    නිකමට හරි ඔය මනුස්සයා ජනාධිපති උනා නම් මොන වගෙ පිස්සුවක් නටයිද :dull:
  6. ctooi

    රටම දන්න ඕෂධී ගැන අළුත්ම තොරතුරු

    කවුද මෙ හුත්ති, රටම දන්නවා කිවුවට කවුද දන්නෙ :oo:
  7. ctooi

    තිරිසනුන් දැකල තියෙද?

    ප්‍රොටින් බත් වලත් තියෙනවා ඔනම අහාර වලින් අඩු වැඩි විදිහට ප්‍රොටින් ලැබෙනවා යකඩ තමයි අඩුවෙන්ම ලැබෙන්නේ ශරීරයට
  8. ctooi

    තිරිසනුන් දැකල තියෙද?

    ප්‍රොටින් වලට තනකොල තියෙන්නෙ එලවලුම කන්න ඔන නැ තනකොල වල ප්‍රොටින් මදි කියලා හිතෙනවා නම් ගස් වල කොල තියෙනවා :)
  9. ctooi

    තිරිසනුන් දැකල තියෙද?

    එකට තමයි මල්ටි විටමින් tablet තියෙන්නෙ
  10. ctooi

    Samsung J7 Max

    Max එක mtk pro eka exynos දෙකම වැඩක් නැ ලංකාවේ අය තාම phone ගන්නේ ස්‍යිස් එකට ram වලට brand වලින් cpu එක ගැන දන්නෙවත් නැ , නොකියා 6 එක හොඳයි samsung max pro වලට වැඩිය sd 430 අවත්
  11. ctooi

    තිරිසනුන් දැකල තියෙද?

    බල්ලගෙත් කර්මයක් වෙන් ඇති :baffled:
  12. ctooi

    Machine එකක් set up කරගන්න

    උම්බ දන්නවා උනාට ඉන්ටෙල් උන් ඔක්කොම ප්‍රොසෙසර් එක වගෙ හදන්නෙ නැත ඉන්ටෙල් සයිට් එකෙ බලන්න ;)
  13. ctooi

    Machine එකක් set up කරගන්න

    ශ්‍රි නම්බරුත් පට්ට ගනන් ගිහිල්ලා තියෙන්නෙ පරනයි කියලා නැ එවත් මිනිස්සු ගන්නවනෙ :lol:
  14. ctooi

    Machine එකක් set up කරගන්න

    Basic එවගෙ ෆුල් ඔෆ්ශන් එන්නේ නැ , i7 ගන්නවා නම් k නම්බර ගන්න
  15. ctooi

    S7 Battery Life

    Samsung pawichchi karana un hari wisthare kiyanne na hodami kiyanawaa arenna, umbata battery ona nam mi phone ekak ganin
  16. ctooi

    Machine එකක් set up කරගන්න

    එකට virtual hyper v තියෙන පොසසරයක් ගන්න
  17. ctooi

    Data Update (සැප්තැම්බර් 1)

    පොන් එකෙන් දාන්න බැ , 4 mbps, 1 mb වගෙ download වෙනවා
  18. ctooi

    මාස දෙකේ දුව කළු වෙලා මචන්ලා...

    දෙමයු පියන්ගෙ ජාන ලමයින්ට එන්නෙ අම්මා තාත්තා පාට නැතුව ළමයි සුදු වෙන්නෙ නැ , එකට තමයි කියන්නෙ ලස්සන ලමයි ඔන නම් ලස්සන ගැනු පිරිමි බදින්න කියලා , දුවෙක් ලස්සන වෙන්න තාත්තා ලස්සන වෙන්න ඔන, පුතෙක් ලස්සන වෙන්න අම්මා ලස්සන වෙන්න ඔන, කාලාතුරකින් වෙනස් වෙනවා
  19. ctooi

    Data Update (සැප්තැම්බර් 1)

    7gb add කරලා , 70 gb එකෙ :)
  20. ctooi

    70gb 35+35

    70gb 35+35

    No contents