තිරිසනුන් දැකල තියෙද?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එකට තමයි මල්ටි විටමින් tablet තියෙන්නෙ

    මල්ටි විටමින් ටැබ්ලට් වල කොහෙද බන් ප්‍රෝටීන් තියෙන්නේ.. :dull:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    හ්ම් චීනෙද කොහෙද බලු මස් කනවලු. මොන සතත් මරන එක පව් තමා. කවුරුත් ආසයිනේ ජීවත් වෙන්න. ඒ නිදහස උදුරගන්න නරකයි. :( නිර්මාංශ වෙන එක තමා හොදම දේ. හිතටත් සැහැල්ලුයි. මම නම් කවදාවත් කාලත් නැහැ කන්නෙත් නැහැ. :no:

    :(:(:(:(

    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    මල්ටි විටමින් ටැබ්ලට් වල කොහෙද බන් ප්‍රෝටීන් තියෙන්නේ.. :dull:

    ඔවු මල්ටි විටමින් වල නැහැ. perfectil එක නම් වෙජිටේරියන්. centrum එක නම් වෙජිටේරියන් නෙමෙයි. :no: එළවලු වලින් ගන්න පුලුවන් ඉතිං ප්‍රෝටීන්.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එයාලට ඉතිං අනිත් රටවල අය කුකුල් මස්, හරක් මස් කනවා වගේ සාමාන්‍යය මස් වර්ගයක් වගේ දැනෙනවා ඇති බලු මස් කියන දේත්.

    එහෙම නෑ තියෙනවා එළවලු වර්ග. මට මෙච්චර කාලයකට එහෙම ලෙඩක් හැදිලා නැහැ. විටමින් අඩු වෙලා. :no:

    ඔයා මොනවගේ එළවලු වර්ගද කන්නේ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔවු මල්ටි විටමින් වල නැහැ. perfectil එක නම් වෙජිටේරියන්. centrum එක නම් වෙජිටේරියන් නෙමෙයි. :no: එළවලු වලින් ගන්න පුලුවන් ඉතිං ප්‍රෝටීන්.

    එළවලු වල ගොඩක් අඩු ප්‍රතිශතයක් ප්‍රෝටීන් තියෙන්නේ...
    එත් ඔව් ඉතින් හොදට එළවලු කන්න පුළුවන් නම් දයිනික ප්‍රෝටීන් අවශ්‍යතාව එළවලු වලින්ම ගන්න බැරිකමක් නෑ...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මල්ටි විටමින් ටැබ්ලට් වල කොහෙද බන් ප්‍රෝටීන් තියෙන්නේ.. :dull:

    ප්‍රොටින් වලට තනකොල තියෙන්නෙ එලවලුම කන්න ඔන නැ තනකොල වල ප්‍රොටින් මදි කියලා හිතෙනවා නම් ගස් වල කොල තියෙනවා :)
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    ඔයා මොනවගේ එළවලු වර්ගද කන්නේ?

    ඉරිගු වල එහෙම ප්‍රෝටීන් තියෙනවා හුගක්. අලි පේර, ගෝවා වර්ග, ග්‍රීන් පීස්, අල ඔය හැම දේකම ප්‍රෝටීන් තියෙනවා. ගෙදර උයන දෙයක් කනවා ඉතිං මම. විශේෂ කෑම උයන්නෙ නැහැ මට කියලා. අයියා, අම්මා මස් මාලු කනවා, මායි, තාත්තයි මගේ යාලුවයි කන්නෙ නැහැ.
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    එළවලු වල ගොඩක් අඩු ප්‍රතිශතයක් ප්‍රෝටීන් තියෙන්නේ...
    එත් ඔව් ඉතින් හොදට එළවලු කන්න පුළුවන් නම් දයිනික ප්‍රෝටීන් අවශ්‍යතාව එළවලු වලින්ම ගන්න බැරිකමක් නෑ...

    ඒත් මම එහෙම විශේෂ කෑමක් කන්නෙත් නැහැ. ප්‍රෝටීන් ඌනතාවයක් ඇවිල්ලත් නැහැ. :yes: සාමාන්‍යයෙන් ගෙදර උයන කෑම කනවා. ඒත් එලවලු වැඩියෙන් උයනවා.
    අපි තුන්දෙනා වෙජිටේරියන් නිසා.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒත් මම එහෙම විශේෂ කෑමක් කන්නෙත් නැහැ. ප්‍රෝටීන් ඌනතාවයක් ඇවිල්ලත් නැහැ. :yes: සාමාන්‍යයෙන් ගෙදර උයන කෑම කනවා. ඒත් එලවලු වැඩියෙන් උයනවා.
    අපි තුන්දෙනා වෙජිටේරියන් නිසා.

    ප්‍රොටින් බත් වලත් තියෙනවා ඔනම අහාර වලින් අඩු වැඩි විදිහට ප්‍රොටින් ලැබෙනවා යකඩ තමයි අඩුවෙන්ම ලැබෙන්නේ ශරීරයට
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    ප්‍රොටින් බත් වලත් තියෙනවා ඔනම අහාර වලින් අඩු වැඩි විදිහට ප්‍රොටින් ලැබෙනවා යකඩ තමයි අඩුවෙන්ම ලැබෙන්නේ ශරීරයට

    හතු, බෝංචි, ඕට්ස්, ඩාර්ක් චොක්ලට්, වට්ටක්කා වගේ දේවල් වල තියෙනවා යකඩ.
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    එළවලු වල ගොඩක් අඩු ප්‍රතිශතයක් ප්‍රෝටීන් තියෙන්නේ...
    එත් ඔව් ඉතින් හොදට එළවලු කන්න පුළුවන් නම් දයිනික ප්‍රෝටීන් අවශ්‍යතාව එළවලු වලින්ම ගන්න බැරිකමක් නෑ...

    what a misleading opinion

    vegetables have more protein than animal sources,
    but due to absorbing difference animal protein get the upper hand vs vegetables.

    last part is true.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හතු, බෝංචි, ඕට්ස්, ඩාර්ක් චොක්ලට්, වට්ටක්කා වගේ දේවල් වල තියෙනවා යකඩ.

    vege wenna baruwa tyenne kaden kanna wela tyena nisa.

    elawalu tyenawanam kisima sathwa aharayak one wenne nea diwata nam