අඩෝ අපේ බබත් hemas
කවුද doctor?
බබව හෝදන්න වතුර උණු කරද්දී ඒ වතුරට වෙනිවැල් ගැට, අමු කහ සහ රත් මල් දාල උණු කරල නවපන් මචං.
ඒවා උණු කරන වතුරට දාන්න කලින් හොඳට හෝදල ගනින්.
DR. Sanath Lanarole
අඩෝ අපේ බබත් hemas
කවුද doctor?
බබව හෝදන්න වතුර උණු කරද්දී ඒ වතුරට වෙනිවැල් ගැට, අමු කහ සහ රත් මල් දාල උණු කරල නවපන් මචං.
ඒවා උණු කරන වතුරට දාන්න කලින් හොඳට හෝදල ගනින්.
ape kale Dr. Sunil FernandoDR. Sanath Lanarole

අම්මයි තාත්තයි වගේ තමා බන් ළමයි. නැතුව ඉතින් අල්ලපු ගෙදර එකා වගේ වෙන්නයි? ආච්චිලා සීයල කොහොමද? ඒ ගොල්ලොත් පොඩ්ඩක් කළුද? මොකද ඉතින් පරම්පරාවෙන් එන ඒවා තමා යන්නේ ළමයට. මගේ පොඩි එකා ඇරපු අතක් නැහැ සියා වගේමයි![]()

අනේ මචන්ලා මගෙ දරු පැටියා හම්බ වෙලා දැනට මාස 2 ක්...හේමාස් එකේ හම්බවුනේ...වයිප්ට මම හම්බ වෙන්න ඉන්න කාලේ නුදුන්න දෙයක් නෑ...පලතුරු, කිරි, බිත්තර, චීස්, විටමන් හැම දෙයක්ම දුන්නා බබා නිරෝගි වෙලා සුදු වෙලා හම්බවෙන්න....අනේ මචන්ලා හම්බවෙද්දි සුදුම සුදු රෝස පාට පැටියෙක්...මාසයක් යද්දි කලූ වෙන්න ගත්තා...දැන් මූන ඉතුරු වෙලා ඉතුරු ටික පාට අඩු වෙලා...ඒ පාට තිබුනත් කමක් නෑ...ඒත් ඉනෙන් පහල කලුම කලුයි බන්..කකුල් එහෙම...මාත් කලුයි තමා...ඒත් බබා මටත් වඩා කලු වෙලා බන්...වයිප් තළෙලුයි...මට මාර අවුලෙන් බන් ඉන්නේ...දැන් බබාට මාස තුනයි...දුවෙක්නේ බන්...කොල්ලෙක් නම් අවුලක් නැතුව ඉන්නවා....:sorry:
ape kale Dr. Sunil Fernando
ara man kiwwa tika dapan machan wathura unu karaddi. e wathuren nawapan
මචං සමහර ක්රීම් වර්ග හින්දත් කලු ෙවනවා. මගේ කොල්ලත් කලු උනා baby Sheramy ගාලා දැන් මොරිසන් 1ක් ගාන්නේ......
Ow ekanam aththa..Thanks machanලොකු වෙද්දී පාට හැදිලා එයි... ඒත් සුදුම සුදු නම් වෙන්නේ නෑ...
කලු උනත් සුදු උනත් කෙල්ලව ලස්සනට වැදගත් විදියට මොලේ තියන විදියට හදපන් එතකොට ඔය පොත්තෙන් වැඩක් නෑ....
ඉපදෙනකොට රෝස/රතු වෙලා හිටිය නම් කළු වෙනවා..
කළු වුණාට සුදු වුණාට කාගෙත් ලේ රතු පාටයි..
පාටක් ගැන තැවෙන්නෙ නූගත් කමටයි..
වත්තේ වැඩ කරන කොලූ.. නමත් කළු හමත් කළු..
අහසේ පාවෙන කුළු වැහි වළාකුළු..
Wadiya hithanna epa ban... loku wesdi hariyai.. adaren balaganin daru patiyawa..