ප්‍රියතම පොත කියලා එක පොතක් නම් කියන්න බෑ.
ප්‍රියතම පොත් අතර ඉස්සරහින්ම තියෙන පොත තමයි ඩෙනිස්ගෙ දස්කම් කියන කත්‍යානා අමරසින්හ පරිවර්තනය කරපු පොත. ඒක Victor Dragunsky කියන ලේඛකයාගේ The Adventures of Dennis කියන පොතේ පරිවර්හනයක් (මම මෙ ලේඛකයාගේ තවත් පොත් තියෙනවද කියලා හෙව්වත් හොයාගන බැරිවුනා.)...