මාර්ක්ගේ ෆෙක්ස් හොයන්න අමාරුයි බන්
උගෙ ෆෙක්ස් ටිකක්වත් ඌ වගේ නෙවෙයි ඒවාට වෙනම අනන්‍යතා තියෙනවා .ඇත්තටම මාර්ක්ගේ ඔරිජිනල් එක මාර්ක්මද කියලා සුවර් නෑ
කාලෙකට උඩදි කිරියේ ඉන්න ප්‍රසිද්ධම පොරක් ත්‍රේඩ් එකක් දාලා තිබ්බා.ඒක දාලා තිබ්බේ එහෙම පිටින්ම මාර්ක්ගේ ස්ටයිල් එකට. මම හිතුවේ මාර්ක්ව කොපි කරන්න...