මචන් මටත් ඔය සීන් එක තිබ්බ බන් දැන් අවුරුදු 3 ට විතර කලින් , මාස දෙකකට පාරක් වගේ හැදුනේ එක පැත්තක් අමුතු විදිහට පෙන්නේ නැතුව ගියාට පස්සේ (සම්පුර්ණයෙන්ම ඇස් පෙන්නේ නැති වෙන්න නැ) තද ඔලුවේ කැක්කුමක් එනව, ( ඒ සීන් එකද උබේ කෙල්ලටත් තියෙන්නේ ) doc පෙන්නුවම කිව්වේ Migraine කියල තමා , එක හැදෙද්දීම...