ලෙඩකට උදවුවක්

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    saho migrain hoda wenne na ban.eka wayasath ekka hoda wenne.. wathura godak bonda kiyapan.

    oka bath walin controll karanda puluwan.hoda wenda nam danna vidihata aurudu 40k wage wenawa. hoda specialist kenek hambu viyan
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මචන් මටත් ඔය සීන් එක තිබ්බ බන් දැන් අවුරුදු 3 ට විතර කලින් , මාස දෙකකට පාරක් වගේ හැදුනේ එක පැත්තක් අමුතු විදිහට පෙන්නේ නැතුව ගියාට පස්සේ (සම්පුර්ණයෙන්ම ඇස් පෙන්නේ නැති වෙන්න නැ) තද ඔලුවේ කැක්කුමක් එනව, ( ඒ සීන් එකද උබේ කෙල්ලටත් තියෙන්නේ ) doc පෙන්නුවම කිව්වේ Migraine කියල තමා , එක හැදෙද්දීම ගන්න කියල tablat එකක් දුන්න , හොද කරන්න බෑ කියල තමා කිව්වේ එත් පාලනය කරන්න පුළුවන්ලු ,
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අපේ අක්කටත් ඕක තියෙනව. බෙහෙත් ගනින් බං. ඔළුව රිදෙනව කියනව එක පාරම ඉවසන්න බැරි තරමට වගේ. කන්නාඩි දානව. අව්වෙ ගියාම වැඩි වෙනව සමහර දවසට. ඕකෙ එක එක ස්ටේජස් තියෙනව. මුල් අවධියෙම ප්‍රතිකාර කරගත්තොත් ගොඩම තමා. පහු වෙන්න වෙන්න දරුණු වුනාම ගොඩක් අමාරුයි සහ හැදුනාම ගොඩක් වෙලා තියෙනව. මොනිටර් එක දිහා ගොඩක් වෙලා බලන් හිටියමත් වැඩි වෙනව. තව ස්ට්‍රෙස් එකටත්. බෙහෙත් ගනින් මම නම් කියන්නෙ.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    mm machn migraine nm shape karanna puluwan.
    bt Scoliosis kiyanne echchara hoda deyak neme.girlge wayasa dn 19 wage neda.
    ape sharire wadena seemawak thiyenwa.mata mathaka na wayasa 23 wage lan wenna.
    e wenakn Scoliosis eka wadi wenna puluwan. physio therapy karanna wei.
    exercise nm ude hawasa karanna wei.
    loku wenasak thiyenawada machn eyage age? (ehema nowenna kiyala prarthana karanwa)
    mkda ehema oka godak wardanaya unoth plate ekak danna wenwa athulen.

    man ubta wisthara pm ekak dannam.
    mage girl danne wisthara.eyatath thibba.dn eka shape.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    BUMP එකක්වත් දාලා උදවු කරන්න ලොකු පිනක්....
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    හොද නියුරො සර්ජියන් කෙනෙක්ට පෙන්නුවොත් නරකද..