බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    තිරව නොසිත කුණු කය මෙත..........මායේ
    නොතිර බවට විදුලිය උප...............මායේ
    නිතර මෙකය පවකට නොන...........මායේ
    කරව කුසල් වීරිය නොප...............මාය

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    :(

    මම සාමන්යෙන් පස් පවින් තොරය් මචන්...හැබය් ලෝක වලි ගිහින් තියෙනවා කෙල ගෙන තියෙනව්
    කුනුහබ්බේන් බැනලා තියෙනවා දස බලු වැඩ කරලා තියෙනා..

    මට තේරුම් ගන්න බහ ඊලග ආත්මේ මම කොහේ ඉපදෙයදා කියල
    :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :(

    මම සාමන්යෙන් පස් පවින් තොරය් මචන්...හැබය් ලෝක වලි ගිහින් තියෙනවා කෙල ගෙන තියෙනව්
    කුනුහබ්බේන් බැනලා තියෙනවා දස බලු වැඩ කරලා තියෙනා..

    මට තේරුම් ගන්න බහ ඊලග ආත්මේ මම කොහේ ඉපදෙයදා කියල
    :(

    Aathmayak na...:no::lol: Just kidding bro...:)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හොද වැඩක්.

    තෙරුවණ් සරණයි...

    වටින කරුණු ටිකක්

    බුදු සරණයි!
    + add.

    වැදගත් ලිපියක් :yes:

    සබ්බදානං ධම්මදානං ජිනාති.........!!!

    කෑප්ටන් Jack Sparrow;17192977 said:
    bohoma pin macn. rep+5

    Good post...:D

    බොහොම ස්තූතියි... හැමෝටම තෙරුවන් සරනයි..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    තිරව නොසිත කුණු කය මෙත..........මායේ
    නොතිර බවට විදුලිය උප...............මායේ
    නිතර මෙකය පවකට නොන...........මායේ
    කරව කුසල් වීරිය නොප...............මාය

    මේක උයා ලියපු එකක්ද? පට්ට..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :(

    මම සාමන්යෙන් පස් පවින් තොරය් මචන්...හැබය් ලෝක වලි ගිහින් තියෙනවා කෙල ගෙන තියෙනව්
    කුනුහබ්බේන් බැනලා තියෙනවා දස බලු වැඩ කරලා තියෙනා..

    මට තේරුම් ගන්න බහ ඊලග ආත්මේ මම කොහේ ඉපදෙයදා කියල
    :(

    ඒකනම් අපිටත් හිතාගන්න බෑ උඹ කරන දේවල් වලට.. :rofl:
    (විහිලුවක් හොඳේ)
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ලිපිය නම් හොඳයි. :yes:

    ඒත් කර්මය ගැන කියලා, ඊට පස්සේ කර්මයෙන් වෙන්න තියෙන දේ තමයි කේන්දරයෙන් අපි පෙන්නන්නේ කියලා මතයක් ඔලුවට දාලා තමන්ගේ business එකට පොඩි sup එකක් එකක් දෙන්න try කරනවා නෙමෙයි කියලා මං හිතනවා...