මේක පුදුම මොට්ට ගොන් පිම්පි රටක්
මෙච්චර දේවල් වෙලා හරිනම් රූපවාහිනි ගුවන්විදුලිවල රගන්න ඕන ෆාදර්ල හාමුදුරුවරුන්. එත් රගන්නෙ ඔක්කොටම වගකිවයුතු සාලිලා, රහුමාන්ල, ඩීන් ලා.
ගරු ජනාධිපතිතුමා ඇයි ඔවුන්ට නීතිය ක්‍රියා නොකරන්නෙ. දුප්පතෙක් බඩගින්නට පොලොස් ගැටයක් කැඩුවත් හිරේ දානව