විෂ නසන කැද වර්ග මොනවාද​?

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    විෂ නසන කැද වර්ග මොනවාද​?

    අක්මා හා පෙනහැල්ලෙ විෂ නසන කැද වර්ග මොනවාද​?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,715
    113
    අහල තියෙන්නේ කරපිංචා ගැන... තව ඇති, වේදමහත්තයෙක් වගේ මීට් වෙලාම අහගත්තනම් හොදයි නේද?