මම් වෙඩිම ගන්නවා කියලා කලින් නූලක් දැම්මා සමහරුන්ට මතක ඇති. මචන් වෙඩිමනම් හිතුවට වඩා හොඳට ගත්තා :love: ඒත් දැන් ලොකු මානසික ප්‍රශ්නයක් ඇතිවුනා බන් :( අපි honeymoon එකට ගියේ හොටෙල් එකක දවස් දෙකකට. ඉතින් හරිම සතුටින් හිටියේ. කෙල්ලට එදා මෙන්සස් හැදෙන්න තිබුනේ. ඉතින් ඒක හැදෙන්නැති වෙන්න ටැබ්ලට්...