Apple සමාගම ගැන අපූරු කතා 10ක්
Apple සමාගම ගැන මෙතෙක් නොඇසුනු අපූරු කතා 10ක් !
Apple සමාගම ගැන ඔබ නොදන්න දේවල් කිහිපයක් ගැනයි. මීට වසර 38කට පෙර Steve Jobs ගේ නිවසේ ගරාජයෙන් ආරම්භ වුණු ඇපල් සමාගම අද වන විට තාක්ෂණික ලෝකයේ විතරක් නෙවෙයි මුළු ලොව පුරාම ප්‍රසිද්ධ, ඇමරිකානු ඩොලර් බිලියන 600ක්...