1. Starry Night

    නාමල්ගෙ ලේකම් වරිය

    ඔය ඕන කොයටක් ඉරන්නේ පැත්තදාල බං!:D:love::D
  2. Starry Night

    නිල් කොටු 7 වෙලා!

    blue boxes show how you are valuable to us! keep up your good works :D
  3. Starry Night

    ඉස්ලාම්කරණය

    ඕකනේ අපිත් දෙපැත්ත වැනෙන කථා කියනවා කියන්නේ !! රටේ නායකත්වය කරන්න ලබ්බ පස්සේ බලමුකෝ ..ඉස්සලා කියපන් උබ හිතන ආකාරයට රටේ නායකත්වය මොනවගේ තීරණද ගන්න ඕනේ ??? [ඒ අස්සේ රිදුනු එකෙක් "ගූ ගොඩක් " දාල මගේ rep කපල :rofl::rofl::rofl:]
  4. Starry Night

    ඉස්ලාම්කරණය

    ඉස්ලාම්කරණයයේ ප්‍රතිවිපාක ගැන අපි හැමෝම දන්නවා බං ...ඕක නැවත නැවත කියන්න ඕනේ නෑ ....ඕකට ප්‍රයෝගික විසදුමක් කියපන් පුලුවන්නම් ...මොකද අපි හම්බ කඩ වර්ජනය කලොත් හරියයිද ??? නැතිනම් පෝලිමට අපිත් ළමයි හදන්න ඕනේ ද ????:confused::confused::confused::confused:
  5. Starry Night

    මෙන්න වික්ටර් දීල ඉරාජ්ට ඇඩෙන්නම

    අනේ කවුරුහරි කියන්නකෝ මේකේ ඉරාජ්ට ඇඩේන තැන මොකක්ද කියල .....?:confused::confused::confused::confused::confused::confused:
  6. Starry Night

    කසාදය

    මේක හරි තමා, මෙතන ජොබ් කරනවද නැද්ද කියන එකට වැඩා තියෙන්නේ දැන් ඉන්න ගෑනුන්ගේ ආකල්පයි , හැදියාවයි පිළිබද ප්‍රශනයක් !
  7. Starry Night

    This is not Poland

    මට ආයෙමත් උඹට කියන්න තියෙන්නෙ නොදන්න දේවල් ගැන කතා නොකර ඉන්න කියන එක තමා,එක්කො ටිකක් කරුණු හොයලා බලල කියපන්,.......මොකද මම මෙතන කතාකරේ වෛද්‍යවිද්‍යාව ගැනකරුණක් නෙමේ, වෛද්‍යවරයා වුර්තිකයෙක් විදිහට ඇත්තටම සමාජය තුල ක්‍රියාකරන්නේ කොහොමද , නමුත් මෙතැනදී කියන්නේ මොනවාද කියනය එක ගැන. අපි දකින බොහෝ...
  8. Starry Night

    ලැපක් තොරගන්න හෙල්ප්...

    මචං ඒ සියල්ලම තීරණය වෙන්නේ උබේ අවශ්‍යතාව මත . උබට game ගහන්නයි movie බලන්නයි විතරක් නම් desktop එකක් ගනින් ලැපෙන් කවදාවත් හොද ආශ්වාදයක් ලබන්න බෑ. laptop එකකට යනවනම් සාමානයෙන් අපි එදිනෙදා කනරන ඕනෑම වැඩක් අද වෙලදපොලේ තියන ඕනෑම low grade (40K-55K) ලැපකිනුත් කරන්න පුළුවන්. ඒකනිසා බොරුවට මුදල්...
  9. Starry Night

    අද සරණාගතයෝ හෙට ත්‍රස්තවාදීන්

    ඉතාමත්ම බුද්දීමත්ව කටයුතු කරන්න ඕනේ ප්‍රශ්නයක් බන්..ගෙදරගියොත් අබු නසී , මගසිටියොත් තෝ නසී වගේ වැඩක් . මේවගේ වැඩවලට තමා ඇත්තටම intelligence unit ඔනවෙන්නේ. පක්ෂෙ විපක්ෂෙට බැනලවත් විපක්ෂේ පක්ෂයට බැනලවත් මේකට මේකට විසදුම් හොයන්න බෑ ...රජයක් විදිහට යටින් ක්‍රියාත්මකවන ස්ථාවර තීරණ ගන්න යාන්ත්‍රණයක්...
  10. Starry Night

    7102017

    එක ඉලක්කමකින් ලියන්න පුළුවන් මෙහෙම දවසක් 5වෙනි හෙන්ද්‍රි රජුගේ කලේ තිබුනලු. ඉතිහාසයේ කවදාවත් එහෙම දවසක් ආයේ එන්නේ නෑ :yes: අ. 1111. මා. 11. දී. 11 වෙලාව: 11:11 :11 1111.11.11. 11:11 :D:yes::D
  11. Starry Night

    මොකක්ද මේ "GPS" කියන්නේ ?

    එල පොස්ට් එකක් මචෝ , ස්තුතියි ! ත්‍රිකෝණමිතිය පාඩමේදී පාසැල් බුමියේ තියන ගස්වල උස ගණනය කළා මතකද ?? අන්න ඒ සිද්දාන්ත්ය තමයි මෙහිදී යොදාගන්නේ L2 system එක මිටවඩා ටිකක් වෙනස් නේද ? එකේදී base stationඑකක් useකරනව නේද ??:confused::confused:
  12. Starry Night

    පිරිමින්ගෙන් දෑවැදි ඉල්ලන ලංකාවේ ගෑණු

    When poverty comes in at the door, love flies out of the window:eek::eek::eek:
  13. Starry Night

    This is not Poland

    ප්‍රයෝගිකව සිදුවන දෙයක් ගැන කතාකරපන් බං ...රජිතවත් වෙන කිසිම රජයක දේසපාලකයෙක්වත් කියන කිසිම දෙයක් අහන්නේ නැති වෛද්‍යවරු හා වෛද්‍යසබාව රාජිත කියපුනිසා ඔය අවදානම ගත්ත ??? වෛද්‍යවරු හරියට දැනගන හිටියෙත් නෑ මොක්කක්ද වෙන්නේ කියල. කෙලඋනහම කාටහරි වරද පටවනවා. වෛද්‍යවරු කියන්නේ තමාට unsure නම්...
  14. Starry Night

    ජිවිතේ හරිම කටුකයි බන්.

    පවුල් ප්‍රශ්නනම් මම දන්නේ නෑ , නමුත් ගෙදරට උනත් සල්ලි යවනකොට ඔක්කොම යවන්න එපා. පිරිමියෙක් උනහම තියන එකම හයිය තමයි අතේ ඉතුරුකරගත්තු ගාන ... මොන ප්‍රශ්න ආවත් ජිවිතේට මුහුණදෙන්න පුළුවන් අතේ යමක් තියනවනම් :yes:
  15. Starry Night

    හොට් වෝටර් ශවර්

    St. Anthony's tower කියල brand එකක් කරා, පොඩ්ඩක් හොයල බලපන් ... අපේගෙදර අ.10 විතර එක පාවිච්චිකලා කිසිම repair එකක් නැතුව :yes:
  16. Starry Night

    දර්ශනසූරී නන්දා මාලිනි

    අනිවා !! උමාරියගේත් අපෙත් අවාසනාව තමා ඇයව කේමදාස මාස්ටර් ට හමුනොවිම :oo::oo: එතුමා හිටියනම් උමරියගේ unique voice එකෙන් හොදට වැඩ ගන්නවා !!
  17. Starry Night

    දකුණේ උන් ආවේ ඉන්දියාවෙන් ...??

    වැහි දවසේ thread රස්නෙට නැගල යනවනේ . අප්පටසිරි වැහි දවසේ thread රස්නෙට නැගල යනවනේ ....:D:D:D:D:yes::yes::yes::yes: මා වගකීම දරන්නේ මගේ අදහවලට පමණි.... :yes::yes::yes: ඔක්කොම නෙමේ බන් , අර දත්කිබුලා කියපු විදිහට ඉන්දියාවෙන් මිනිස්සු එනකොටත් මේක ජනවසවෙලා තිබුනේ ... මම කිවේ මම...
  18. Starry Night

    දර්ශනසූරී නන්දා මාලිනි

    බොහෝවිට අපි පිදියයුත්තන් පුදන්නේ මියගියවිටි , නමුත් මෙවැනි ඇගයුමක් ලැබීම ඉතාමත් අගයකලයුත්ත්ක :yes::yes::yes:
  19. Starry Night

    දකුණේ උන් ආවේ ඉන්දියාවෙන් ...??

    අභ්‍යතර පුද්ගල පවුර්ශය ගැන සමාජ විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්න මේවගේ thread එල !! පුංචි සංඥවක් දුන්න ගමන් තමගේ අභ්‍යන්තරයේ තියන ප්‍රශ්න සියල්ලම නිරුවතින් එලියට දාගන කෑගහනව්.. ලජ්ජ්ජාවෙන් බේරෙන්න තමන්ට උත්තර තියන ආකාරයට ප්‍රශ්නය වෙනස් කරනවා 1. මම මගේ මුල් ලිපියේ හෝ පසු පිළිතුරු වල කිසිමතැනක...

    No contents