දකුණේ උන් ආවේ ඉන්දියාවෙන් ...??
මචන්, උබල කවුරුහරි දන්නවද ලංකාවේ මාතර , හම්බන්තොට (දකුණේ) වගේ පළාත්වල අද ඉන්න ජනතාවගේ මුතුන්මිත්තෝ ලංකාවට පැමියේ පොළොන්නරු යුගයේ අගබාගයේ ඉන්දියාවෙන් කියලා?? මම එහෙම අහල තියනවා නමුත් හරියටම දන්නේ නෑ ..උන් පස්සේ සිංහල නම් දාගන සිංහල වෙලා . අද උන් කතාකරන්නේ ලංකාවේ...