අද සරණාගතයෝ හෙට ත්රස්තවාදීන්
වෝර්සෝ නගරයේ පාලන අධිකාරිය විසින් පෙළපාලි යාම කලින් තහනම් කර තිබුනද අවසානයේ එම තීරණය Mazovia පළාතේ ආණ්ඩුකාරවරයා විසින් පෙරලා දමන ලදි.පෙළපාලිකරුවන් "පෝලන්තය පෝලන්ත ජාතිකයන්ට" සහ "මුස්ලිම් සරණාගතයන් යනු යුරෝපයට එන ට්‍රෝජන් අශ්වයෙකි" ආදී පාඨයන් අඩංගු බැනරයන් සහ දැන්වීම් පුවරු රැගෙන ගියෝය.
පෙලපාලිකරුවන් සුදු සහ රතු(ජාතික කොඩියේ වර්ණ) වර්ණ සහිත ධජයන් රැගෙන " අද සරණාගතයෝ,හෙට ත්‍රස්තවාදියෝ!" "පෝලන්තය ,ඉස්ලාමයෙන් නිදහස්" ආදී පාඨද කියමින් වීදි ඔස්සේ ගමන් කලහ.
ඒ අතර පාප්ප වහන්සේද විවේචනය කෙරුණේ ඔහු මුස්ලිම් සරණාගතයන් භාරගන්න යැයි යුරෝපා රටවලට දැනුම් දීම නිසාය.පාප්ප වහන්සේගේ කීමට එකඟ විය නොහැකි බවත්,තම රටේ සිරියානු සරණාගතයන් නොමැති බවත් ,එම නිසා අලුතින් සරණාගතයන් අවශ්‍ය නොමැතිබවත් Caritasහි ප්‍රකාශකයා කියා සිටියේය.
Source:barenakedislam.com
-HarshaLulzSec-
පසුගිය සෙනසුරාදා පෝලන්ත වැසියන් 10,000ක් පමණ වීදි බැස එරට රජය විසින් 2017 දී උතුරු අප්‍රිකාවෙන් සහ සිරියාවෙන් මුසලුන් 2000ක් භාරගැනීමට ගෙන තිබෙන තීරණයට විරෝධය පළකරන ලදි.
*2010 වසරේදී පෝලන්තයේ සිටි මුසලුවන් ගණන 20,000කි.එනම් ජනගහනයෙන් 0.1කි.