ඉන්ෆ්ලුවෙන්සා ඒ පැතිරෙනව කුඩා ලමුන් අතරෙ. ලමුන් පරිස්සම් කරගන්න. අදික උන කෑම අරුචිය සහ වමනය, ඇස් ඉදිමීම වගේ රෝග ලක්ශන. වැඩිහිටියන් අතරෙත් ෞගුරෙ වේදනා සෙම,කල් පවතින කැස්ස. මට නම් තේරෙන්නෙ මේව පෝස්ට් කොරෝනා සංකූලතා.මිනිස්සු සෙන්සිටිව් වැඩි වෙලා ඉහල ශ්වසන ආබාද වලට. වාශ්ප අල්ලන්න, ලුනුසාන්ද්‍ර...