කිරුලපන ආමි විජේ මුලින් ඉඳපු පන්සල

shenat

Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ඌ ඉපදෙන්නත් අවුරුදු ගානකට කලින් තාත්තව ජෙප්පො මරලලු :lol:

    ඒක නං වෙන්න ඇති. ඔය වගේ උන්ගෙ කොහොමත් ඒක පොදු ලක්ෂණයක්. 😂 😂 😂
    @2osama @erozan උනත් ඔය කතාවමයි කියන්නෙ. 🤭
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    කිරලපන දම්මවිජේ බික්සුව කියන්නේ අව්රුදු 13න් රණවිරුවෙක් ලෙස යුද්දෙට යන වීරයෙක්.
    අව්රුදු 16ක් වෙද්දී කොමාන්ඩෝ සෙබලෙක් , ස්නයිපර් ශුරයෙක්
    වරක් ඥානසර මාමා මෙහෙම අහද්දී "අපි සිංහල ජාතිය ආගම වෙනුවෙන් සටන් කරද්දී තව්සේ කොහෙද හිටියේ ?"
    දම්මවිජේ සර් මෙහෙම කියනවා "මම හිටියේ යුද බිමේ ස්වාමින් වහන්ස"

    දම්මවිජේ සර්ගේ පියාව 89 ඩි ජවිපෙ විසින් ඝාතනය කරනවා
    දම්මවිජේ බාබා ඉපදෙන්නේ 1992 දී

    සාදු කාරයක් දෙන්න පින්වතුනි

    අයිපොන් , අයිමක් තිනවා. ඒවා එපා.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307

    :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    විජේ නන්දාරාමේ වෙහෙරහැර

    කම්මන්ති භික්කන්චි කායෝ. ඒ කියන්නෙ ඔබතුමා වචනයෙන් කරන ක්‍රියා පසුපස එලවයි
     
    • Haha
    Reactions: Maui_15

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,184
    10,047
    113
    කිරලපන දම්මවිජේ බික්සුව කියන්නේ අව්රුදු 13න් රණවිරුවෙක් ලෙස යුද්දෙට යන වීරයෙක්.
    අව්රුදු 16ක් වෙද්දී කොමාන්ඩෝ සෙබලෙක් , ස්නයිපර් ශුරයෙක්
    වරක් ඥානසර මාමා මෙහෙම අහද්දී "අපි සිංහල ජාතිය ආගම වෙනුවෙන් සටන් කරද්දී තව්සේ කොහෙද හිටියේ ?"
    දම්මවිජේ සර් මෙහෙම කියනවා "මම හිටියේ යුද බිමේ ස්වාමින් වහන්ස"

    දම්මවිජේ සර්ගේ පියාව 89 ඩි ජවිපෙ විසින් ඝාතනය කරනවා
    දම්මවිජේ බාබා ඉපදෙන්නේ 1992 දී

    සාදු කාරයක් දෙන්න පින්වතුනි

    අයිපොන් , අයිමක් තිනවා. ඒවා එපා.
    මම හිටියේ යුද බිමේ ස්වාමින් වහන්ස kiyaddi sinhalunge mail kelin wuna lu. page purwata moo ganami giye e dawaswala.
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    බුවා කතාවට නම් දක්ෂයි... අනික ඉතින් අනිත් එරසොන් ලට වඩා මොලේ නම් තියෙනවා... දාන මාන දෙන්න ගියේ නම් නැ... කතා බහ කරලා එනවා.. කැළෑවට වගේ වෙන්න තියෙන්නෙත් ආරාමය..