මම නං කියන්නෙ ඔය න්‍යශ්ඨික අවි කෙහෙම්මල අතෑරල දාල ඔය සල්ලි වියදම් කල්ල හදන්න ඕනෙ බයෝ වෙපන් :yes: ගහපුවාම මිනිස්සු දහස් ගනං ලෙඩ වෙලා මැරිල යන එක ගහකට කොලකට සතෙකුට හානියක් නැති ජාතිය බලල ගහන්න පුලුවන් බයෝ වෙපන් හැදුව නං යුද්ද මීට වඩා සෑහෙන්න සුන්දර වෙනව :yes: න්‍යශ්ඨික අවි ගැහුවාම පැත්ත පලාතක්ම...