ඉතිං ඒ එක්කෙනෙක්වත් මිනිස්සුන්ට කිව්වද ඉංග්‍රීසි ඉගෙන ගන්න එපා කියල ? නෑනෙ. ඒ මිනිස්සු එහෙම කලේ ඔහොම නොකල නං මෙලහට සිංහල මල භාශාවක් වෙලා නිසා. ඔහොම කරපු නිසා අඩුම ගානෙ ව්‍යවහාරිකව වත් සිංහල ඉතුරු වෙලා තියෙනව. ඒක ඉංග්‍රීසි ජර්මන් වගේ තැනකට ගන්න බැරිවීම අපේ වැරැද්දක් මිසක් මාටින් වික්‍රමසිංහගෙවත්...