1. richlife

    Personalized Gift

    :love:Bumpi..
  2. richlife

    ගිනි මලක් පිපුනාය දොරකඩ !!!

    ඕකෙ තේරුම එලකිරියෙම දාල තිබුණා මීට කලින්...:rolleyes: ආයෙත් මතක් කලාට ස්තූතියි...:yes: ආපහු සිංදුව හොයා ගන්න ඕනෙ ෆෝල්ඩරේ අවුස්සලා.. +Rep
  3. richlife

    මාලු ගන්න එන්න..

    මචන් "එලකිරි මින් මැදුර" ත්‍රෙඩ් එකට දාන්න පොඩි පොස්ට් එකක්... ඕකම කොපි පේස්ට් කලත් කමක් නෑ...:yes: ඒකෙ හෙන සෙට් එකක් ඉන්නව මාලු ඇති කරන...
  4. richlife

    Sri Lankan drummer boy

    මචන් ගිය සතියේ අටපට්ටමේ ඕක ගැන සම්පූර්ණ විස්තරයක් ගියා..:) පුලුවන්නම් ඒක හොයල බලන්න.. සිරාවටම මාර සතුටක් දැනෙනවා...:yes:
  5. richlife

    කැල්සියම් ඩිපොසිට් වෙනව කකුලෙ

    අඩේ ඇහැව්වෙත් අදයි..:eek: බම්ප් තමයි මචන්..:baffled:
  6. richlife

    කාට​ද මේවා කන්න ඕනී

    හම්මේ..මානසිකව ඇදගෙන වැටුණා...:baffled: මේ වගේ ඒව මෙහෙම දාන්න එපා බොල....:sorry:
  7. richlife

    HYBRID.... why not??

    අම්මටසිරි.. මාර විස්තර ගොඩක් තීයෙනවනේ කමෙන්ට් වල...:cool: +Rep
  8. richlife

    සසර වසන තුරු.......

    සොයා දෙන්න...:dull:
  9. richlife

    “මෙන්න බඩු තියෙනවා” – දෙමටගොඩ ඛේදවාචකය

    බලය සහ සල්ලි උඩ ගොඩක් දේවල් වෙනස් වෙනව මචන්...:( ඔතනදිනම් ඇත්ත නැත්ත හරියටම දන්නේ නෑ..:baffled: ඒත් පැහැරගෙන ගියා කියල බේරිලා ආව එකාම කියද්දිත් අඩුම ගානේ සැකපිටවත් අත් අඩංගුවට නොගෙන හිටිය එකේ, ඕකත් සම්පූර්ණ ඇත්තම කියල හිතන එක හොඳ නෑ... ඔය සිද්දිය උනත් මිනිස්සු වට වෙලා කලබලයක් ඇති නූනානම්...
  10. richlife

    දමා යන්නට හිතට ලෝබය...

    මාර ලස්සන අදහස්නෙ එන්නේ...:love: +Rep
  11. richlife

    උණ්ඩය_හැදෙන_තැන

    මරණයක වටිනාකම...:(
  12. richlife

    නමේ මුල අකුරින් කියවෙන ජීවන රහස්

    N ඕනෑම දෙයක් හොඳින් දැනෙන නුවනැති කෙනෙක් ඔබ ඈහ්..:eek: යකෝ මම අදනේ දන්නේ..:rolleyes:
  13. richlife

    Tuk Tuk කෙල්ල

    ඕකක් නිල වාහනේ කර ගත්තු තානාපති කෙනෙකුත් ඉන්නව නේද..:D
  14. richlife

    Anusha Rajaaksha

    :rofl::rofl::lol:
  15. richlife

    මේ_අපේ_සංචාරයයි

    ඒ ෆැමිලි එකම මාර Lucky වගේ...:love: පට්ටම ටුවර් එකක්... TFS..!
  16. richlife

    හොඳම චොකලට් බීම එක මොකද්ද ?

    මෙන්න මේකෙත් චොකලට් එක මාර රසයි..:yes: හැබැයි රුපියල් 100ක්..:baffled: උඩම එක නැති උන වේලාවට මගේ නම් ඊලඟ ඔෂ්පන් එක මේක..:D
  17. richlife

    හාරමුද?

    තුළ කැඩුනොතින් එහෙම ගොඩාක් දුක හිතෙයි ...:(
  18. richlife

    හොඳම චොකලට් බීම එක මොකද්ද ?

    අඩේ මගෙත් හෙන ආසම බීම ඕක..:love: ඒත් දැන් හැමතැනම නෑ...:no: පිටකොටුවෙ ස්ටේෂන් එක ගාවට දවාලක ආවොත් අනිව එකක් බොනවමයි...:P
  19. richlife

    සින්දු තමයි ජීවිතේ....

    පත්තර පිටුවක ඔතලා තිබුණා..:lol:

    No contents