නිකම්ම ගිහින් හැරිල එන්න මොකද්ද මොකද්ද වගේ නම් අයි.ඩී එකේ ෆොටෝ කොපියක් ගහල දෙන්න කියන්න..:rofl: ඉඳල හිටල ඕනෙ වෙනවනේ කොහොමත්...
ෆොටෝ කොපිය ගහනකං (ඉන්ටීරියර් ඩිසයින් දිහා විතරක්ම) රබර් ඇහැ දාන්න තමයි තියෙන්නේ.. :P
වැඩිම උනොත් රුපියල් 20ක් වියදම් වෙයි..:lol: